Gaming PC එකක් ඕනේ

6ix9ine

Active member
  • Sep 28, 2018
    664
    241
    43
    Kiribathgoda
    මචන්ලා PC එකක් Build කරගන්න ඔනී I5 4th එකක් තියන්නේ
    ඒ නිසා අලුත් එකකට යන්න ඕනේ price අඩු service හොද recommend කරන්න පුළුවන් තැන් මොනාද ලොකු උදව්වක්

    (CHAMA /REDLINE/MD COMPUTERS/PENTIUM CITY/NANOTEK)මේවලින් කොහොමද SERVICE

    හදන්න හිතන් ඉන්න එක

    MSI MAG Z790 TOMAHAWK WIF

    MSI RTX 4060 Ventus 2X BLACK 8GB

    Intel Core I5-14400F Processor 20MB Cache, 2.50 GHz Up To 4.70 GHz (16 Threads, 10 Cores) Desktop Processor

    GAMDIAS HELIOS M1-750B 750W 80 Plus Bronze Certified Power Supply

    Corsair Vengeance RGB RS 16GB (1X16GB) DDR4 3600MHZ C18 MEMORY

    LEXAR NM620 NVMe PCIe Gen3 X4 2280 1TB M.2 NVME SSD

    Corsair 2500X Mid-Tower Dual Chamber Case - Black

    Thermaltake TH360 V2 ARGB Sync AIO Liquid CPU Cooler – 360mm
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    Corsair Vengeance RGB RS 16GB (1X16GB) DDR4 3600MHZ C18 MEMORY
    මේවා හරියන එකක් නෑ නේද, DDR5 ඕනි මං හිතන්නෙ

    මීට වඩා හොඳ brand එකක හොඳ model එකක් ගන්න
    ------ Post added on Dec 4, 2024 at 9:01 PM

    MSI RTX 4060 Ventus 2X BLACK 8GB
    තව අවුරුදු ගාණකට upgrade කරන්නෙ නැත්නම් මීට වඩා VRAM වැඩි එකක් ගන්න බලන්න. Gaming විතරක් නම් Ray tracing, DLSS අත්‍යවශ්‍ය නැත්නම් AMD එකකුත් හොඳ වෙයි. AMD GPU එකක් ගන්නවා නම් AMD CPU එකකුත් බලන්න.
    ------ Post added on Dec 4, 2024 at 9:04 PM
     
    • Like
    Reactions: 6ix9ine

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    Parts වෙන වෙනම ගන්නවා නම් ඒ ඒ brand වල authorized distributor ලාගෙන් ගන්න.

    Barclays, Nanotek, Gamestreet, EGS, Redtech වගේ shop වල reviews හොඳයි.

    මං දැක්ක විදියට කාගෙවත් total cost එක අඩු වෙන්නෙ නෑ, එක තැනක CPU එක අඩු නම් GPU එක වැඩියි etc. අනික අපිට ඕනි model එකම එකම shop එකෙන් ගන්න වෙන්නෙත් නෑ, සමහර වෙලාවට තියෙන එකක් දාලා දෙනවා. එක තැනකින් අරන් assemble කරන එකේ වාසිය තමයි PC එකේ ලෙඩක් ආවාම system unit එකම අරන් ගිහිල්ලා replacement එකක් ගන්න ලේසි එක. Parts වෙන වෙනම ගත්තාම තමන්ට ඕනි model එකම දාලා 100% තමන්ට ඕනි විදියට build කරගන්න පුලුවන්. හැබැයි තමන්ට හරියට diagnose කරගන්න බැරි වුණොත් parts වෙන වෙනම check කරගන්න කට්ටක් කන්න වෙනවා.
     
    • Like
    Reactions: Troop and 6ix9ine

    desh22

    Junior member
  • Aug 29, 2022
    58
    67
    18
    intel 14th gen ekt nm tikkk negative reviews thiyenne habai oy procesor ek gnn puluwan 40kt wage e price point ekt nm hoda option ekk. Ram gahaddi puluwan nm DDR5 wage danna blpn issrahata upgrade karanakota lesi wei.

    AMD ekkakuth poddak balapn
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Active member
  • Sep 28, 2018
    664
    241
    43
    Kiribathgoda
    මේවා හරියන එකක් නෑ නේද, DDR5 ඕනි මං හිතන්නෙ

    මීට වඩා හොඳ brand එකක හොඳ model එකක් ගන්න
    ------ Post added on Dec 4, 2024 at 9:01 PM

    තව අවුරුදු ගාණකට upgrade කරන්නෙ නැත්නම් මීට වඩා VRAM වැඩි එකක් ගන්න බලන්න. Gaming විතරක් නම් Ray tracing, DLSS අත්‍යවශ්‍ය නැත්නම් AMD එකකුත් හොඳ වෙයි. AMD GPU එකක් ගන්නවා නම් AMD CPU එකකුත් බලන්න.
    ------ Post added on Dec 4, 2024 at 9:04 PM
    Amd walata giyoth hodai wage .wadiya gaming na video editing and photoshop suggest karanna pluwanda vga ekai proccer ekaki mcn

    Parts වෙන වෙනම ගන්නවා නම් ඒ ඒ brand වල authorized distributor ලාගෙන් ගන්න.

    Barclays, Nanotek, Gamestreet, EGS, Redtech වගේ shop වල reviews හොඳයි.

    මං දැක්ක විදියට කාගෙවත් total cost එක අඩු වෙන්නෙ නෑ, එක තැනක CPU එක අඩු නම් GPU එක වැඩියි etc. අනික අපිට ඕනි model එකම එකම shop එකෙන් ගන්න වෙන්නෙත් නෑ, සමහර වෙලාවට තියෙන එකක් දාලා දෙනවා. එක තැනකින් අරන් assemble කරන එකේ වාසිය තමයි PC එකේ ලෙඩක් ආවාම system unit එකම අරන් ගිහිල්ලා replacement එකක් ගන්න ලේසි එක. Parts වෙන වෙනම ගත්තාම තමන්ට ඕනි model එකම දාලා 100% තමන්ට ඕනි විදියට build කරගන්න පුලුවන්. හැබැයි තමන්ට හරියට diagnose කරගන්න බැරි වුණොත් parts වෙන වෙනම check කරගන්න කට්ටක් කන්න වෙන
    Thanks advice ekata
    ------ Post added on Dec 4, 2024 at 9:24 PM

    intel 14th gen ekt nm tikkk negative reviews thiyenne habai oy procesor ek gnn puluwan 40kt wage e price point ekt nm hoda option ekk. Ram gahaddi puluwan nm DDR5 wage danna blpn issrahata upgrade karanakota lesi wei.

    AMD ekkakuth poddak balapn
    Thanks mcn amd try karanna one
    ------ Post added on Dec 4, 2024 at 9:25 PM
     
    • Like
    Reactions: desh22

    6ix9ine

    Active member
  • Sep 28, 2018
    664
    241
    43
    Kiribathgoda
    Intel price amd proccer ekak gaththama me wage ne core ganath adui meka poddak pahadili karahanko
    FeatureAMD Ryzen 5 8500GIntel Core i5-14400F
    Cores/Threads6 cores / 12 threads10 cores / 16 threads
    Base Clock3.5 GHz2.5 GHz
    Boost ClockUp to 5.0 GHzUp to 4.7 GHz
    CacheL1: 384 KB, L2: 6 MB, L3: 16 MBL1: 864 KB, L2: 9.5 MB, L3: 20 MB
    Integrated GraphicsRadeon 740MNone
    Power Consumption (TDP)65 W148 W
    Socket TypeAM5LGA1700
    Memory SupportUp to 256 GB DDR5Up to 192 GB DDR4/DDR5
    Manufacturing Process4 nm10 nm
    PerformanceSlightly better single-core performanceBetter multi-core and gaming performance
    Included CoolerYesYes
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,856
    18,973
    113
    Kaer Morhen
    thewitcher.com

    base clock speed, fabrication eka wenas anika amd eke integrated graphics tye oya gpu ek ganna hinda x series hari gaming nan x3d eka balanna. intel me gen deka nan awl kyl tynne, i5 nan awlk nadda khd.

    i5 14400 nan amd 7600 wage thama equal wenne.

    ddr4 yanne ntuw 5 yanna wiyada karana eke.

    i5 ekt loquid cooler dana eka therumak na tower cooler ekk danna,

    oya processor ek overcock krnna baneh, eka hinda Z series mb ek dana eka therumk na B650 wge ekk ganna.

    seasonic wge hoda brand ekkin power supply ek ganna
     
    Last edited:
    • Like
    Reactions: 6ix9ine and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    Amd walata giyoth hodai wage .wadiya gaming na video editing and photoshop suggest karanna pluwanda vga ekai proccer ekaki mcn
    Video editing, Photoshop වගේ design, content creation වැඩවලට නම් Nvidia එකක් ගන්න එක හොඳයි, Stable diffusion වගේ එකක් run කරගන්නත් පුලුවන්. budget එක අනුව තමයි මොකද්ද කියලා නම් හිතාගන්න වෙන්නෙ.
    RTX 3060 12GB එක ටිකක් slow, ඒත් ඒක තමයි අඩුවටම තියෙන්නෙ (~ 120,000/-) , ඊළඟට RTX 4060Ti 16GB (~ 200,000), ආයෙ RTX 4070 12GB තියෙනවා performance හොඳ වුණාට 12GB හින්දා ~ 300,00/- විතර පාඩුයි. සල්ලි අවුලක් නැත්නම් RTX 4080 16GB වුණත් යන්න පුලුවන්

    CPU එක ගැන නම් කියන්න තරම් මං update නෑ අලුත් ඒවා ගැන. Intel වල Photoshop වලදි වගේ පොඩි performance වැඩිකමක් තිබුණා. ඒත් ලොකු වෙනසක් නෑ. ඒ හින්දා ගන්න කලින් reviews බලලා ගන්න.
     
    • Love
    Reactions: 6ix9ine

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,530
    1,127
    113
    Live in EARTH
    oya Video edit and photoshop nam karanne AMD ekakata yanna. VGA eka Nvidea Yanna.

    shope experience walin mata
    gamestreet (AMD processor ekata ekak replace kara before 3month warranty expire- mama 2and 9 moth use karala)
    nanotec
    Eglob
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Active member
  • Sep 28, 2018
    664
    241
    43
    Kiribathgoda
    base clock speed, fabrication eka wenas anika amd eke integrated graphics tye oya gpu ek ganna hinda x series hari gaming nan x3d eka balanna. intel me gen deka nan awl kyl tynne, i5 nan awlk nadda khd.

    i5 14400 nan amd 7600 wage thama equal wenne.

    ddr4 yanne ntuw 5 yanna wiyada karana eke.

    i5 ekt loquid cooler dana eka therumak na tower cooler ekk danna,

    oya processor ek overcock krnna baneh, eka hinda Z series mb ek dana eka therumk na B650 wge ekk ganna.

    seasonic wge hoda brand ekkin power supply ek gannwa
    Thanks bro watinawa advice eka
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    4,210
    2,415
    113
    නොපෙනෙන මානයේ
    Intel price amd proccer ekak gaththama me wage ne core ganath adui meka poddak pahadili karahanko
    FeatureAMD Ryzen 5 8500GIntel Core i5-14400F
    Cores/Threads6 cores / 12 threads10 cores / 16 threads
    Base Clock3.5 GHz2.5 GHz
    Boost ClockUp to 5.0 GHzUp to 4.7 GHz
    CacheL1: 384 KB, L2: 6 MB, L3: 16 MBL1: 864 KB, L2: 9.5 MB, L3: 20 MB
    Integrated GraphicsRadeon 740MNone
    Power Consumption (TDP)65 W148 W
    Socket TypeAM5LGA1700
    Memory SupportUp to 256 GB DDR5Up to 192 GB DDR4/DDR5
    Manufacturing Process4 nm10 nm
    PerformanceSlightly better single-core performanceBetter multi-core and gaming performance
    Included CoolerYesYes

    AMD 8600G Processor eke integrated graphics, GTX 1060 equivalent
    AMD 8700G Processor eke integrated graphics, GTX 1650 equivalent

    Both AMD 8600 and 8700 have an NPU (AI Processing Unit).

    Intel Ultra processors walath AI processing unit ekak enawa.
     
    • Like
    Reactions: 6ix9ine

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,773
    1,141
    113
    Ryzen use karala na intel walta wada hodai da price and performance
    හොදයි...
    future-proof අවුරුදු ගානකට upgrade කරන්න පුලුවන් AM5 motherboard එකක් ගත්තොත්

    AMD Ryzen 5 7600

    Intel Core i5-14400FAMD Ryzen 5 7600
    Cores/Threads10 (6P + 4E) / 166 / 12
    Clock Speed2.5 GHz (Base), 4.7 GHz (Boost)3.8 GHz (Base), 5.1 GHz (Boost)
    Cache20MB38MB

    Gaming වලට Single core performance ගොඩක් බලපානව

    MSI B650 TOMAHAWK WIFI

    MSI Z790 Tomahawk WIFIMSI B650 Tomahawk WIFI
    Memory TypeDDR4DDR5
    PCIe SupportPCIe 4.0 (GPU) + PCIe 4.0 (M.2 SSD)PCIe 4.0 (GPU) + PCIe 4.0/Gen5 (M.2 SSD)
    ConnectivityWi-Fi 6 + 2.5G LANWi-Fi 6E + 2.5G LAN
    VRMs (Power Delivery)ExcellentExcellent
    PRICE133,000115,500

    Price එක ටිකක් අඩුයි.. අනිත් ඒවට වැඩිවෙන ගාන ටිකක් ශේප් කරගන්න පුලුවන්

    Corsair Vengeance DDR5

    Lexar NM710 NVMe PCIe Gen4 x4

    Feature Lexar NM620 PCIe Gen3 1TBLexar NM710 PCIe Gen4 1TB
    Read SpeedUp to 3300 MB/sUp to 5000 MB/s
    Write SpeedUp to 3000 MB/sUp to 4500 MB/s
    InterfacePCIe Gen3PCIe Gen4
     
    • Like
    Reactions: 6ix9ine