මගෙ i 3 10 වෙලා යයිද ගොඩක්..bota english and common sense na. oya bambuwa 4th gen i3 eke inatall karanna paya 11k illuwa , ryzen 7500 eke giye Winadi 20i
මගෙ i 3 10 වෙලා යයිද ගොඩක්..![]()
Windows 10,11 නම් තියෙන්නේ ඔය තියන එක run කරපන්.crack මුකුත් දාන්න නෑනේ fitgirl වල.
Verify bin සීන් එක නම් මතක විදිහට තියෙන්නේ file ඔක්කොම තියනවද මිසින්ග් ද කියලා බලන්න.මතක නෑ හරියටම.
20 යිනේදයකෝ steam එකේ ඩොලර් 2 යි බන් ඕක සල්ලි දීල ගනින්
ඔව් ඒක හරිOw, files tika corrupted da nadda kiyala balaganna ena verification ekak ban, oka run karath ekai, nathath ekai
අහ 10$ වෙලා බන් අපරාදේ summer sale එක්දි 2$ ට තිබ්බේ winter එකේදී ආයේ අඩු වෙයි20 යිනේද
ඔව් ඒක හරි
------ Post added on Aug 29, 2024 at 1:46 PM