Pc game එකක් install help

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    euro truck simulator 2 එකේ fit girl repack එක බෑවා....මේක install කරන්නෙ කොහොමද බං...ඔය යටම තියෙන verify bin file before installation කියන එක මොකක්ද ?
    Screenshot_20240829_094243_Gallery.jpg
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Windows 10,11 නම් තියෙන්නේ ඔය තියන එක run කරපන්.crack මුකුත් දාන්න නෑනේ fitgirl වල.

    Verify bin සීන් එක නම් මතක විදිහට තියෙන්නේ file ඔක්කොම තියනවද මිසින්ග් ද කියලා බලන්න.මතක නෑ හරියටම.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,256
    113
    හඳට කිට්ටුව
    Windows 10,11 නම් තියෙන්නේ ඔය තියන එක run කරපන්.crack මුකුත් දාන්න නෑනේ fitgirl වල.

    Verify bin සීන් එක නම් මතක විදිහට තියෙන්නේ file ඔක්කොම තියනවද මිසින්ග් ද කියලා බලන්න.මතක නෑ හරියටම.

    Ow, files tika corrupted da nadda kiyala balaganna ena verification ekak ban, oka run karath ekai, nathath ekai
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    යකෝ steam එකේ ඩොලර් 2 යි බන් ඕක සල්ලි දීල ගනින්
     
    • Like
    Reactions: CODE X

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    20 යිනේද


    ඔව් ඒක හරි
    ------ Post added on Aug 29, 2024 at 1:46 PM
    අහ 10$ වෙලා බන් අපරාදේ summer sale එක්දි 2$ ට තිබ්බේ winter එකේදී ආයේ අඩු වෙයි
     
    • Wow
    Reactions: CODE X