PC Games වැඩ නැ හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    PC Games වැඩ නැ හෙල්ප්

    මගේ ලැප් එකේ තියෙන එක game එකක් වත් වැඩ නැනේ ..කලින් හොදට play කරා ..ඊයේ ඉදන් වැඩ නැ ..open කරාම මෙහෙම වැටෙනවා ...මේක හදා ගන්නේ කොහොමද ?

    goLXN4Q.png
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    මොකක්ද vga card එකේ වර්ගය ? ඔයා ගාව තියෙන්නේ directx 10 vga එකක්. ඔකට directx 11 vga card එකක් ඔනේ
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    samaharawita driver updates walinuth awl enawa.

    danata thiyena driver eka ain karala parana version ekak daala balanna. mathaka athuwa 'Clean installation' ekak denna.

    ඔව් , තියෙන vga driver එක අයින් කරලා අලුතෙන්ම දාන්න ඕනේ . direct x එකත් දාන්න ඕනේ