මම ගව තියෙන්නේ xbox series s එකක්, මේක තමා ලාබම එක, Game Pass එකට subscribe උනාම, game pass එකට include කරලා තියෙන ඒවා free play කරන්න පුළුවන්. games directly xbox store එකෙන් ගන්නවා නම් full price ගෙවන්න වෙනවා. ගොඩක් වෙලාවට offers යනවා 50% වගේ, සමහර දවස් වලට 90% වගේ.
VPN එකකුයි master card එකකුයි තියෙනවා නම් Xbox Argentina store එකෙන් ගන්න පුළුවන්, එකේ ගණන් ගොඩක් අඩුයි. offers යන දවස් වලට හෙනම අඩුවට ගන්න පුළුවන්, තව ලංකාවේ facebook group එකක් තියෙනව එකේ, ඉන්නවා කිහිප දෙනෙක් Argentina store එකෙන් අරන් අපේ xbox account එකට add කරන, මම උන්ගෙන් කිහිප පාරක් අරන් තියෙනවා, එකට වෙනම xbox account එකක් තියා ගෙන ඉන්නවා.
gaming console එකක් tv එකකට ගහල, recliner chair එකක ඉඳන් controller එකෙන් play කරන එකේ වෙනම ගතියක් තියෙනවා PC එකකට වඩා