pc games

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්න හොඳ ගේම්ස් ටිකක් කියන්නකෝ ...
    ඩවුන්ලෝඩ් කරන්න ලින්ක්ස් එක්කම දාන්න.. :)

    හැබැයි අර ගහ මරාගෙන මංකොල්ල කන ඒවාවගේ ඒවා නම් එපා ..:oo::rofl:
    පොඩි ඒවා වගයක් දාන්න... age of mythology/angry birds වගේ ඒවානම් ගොඩක් හොඳයි ..:)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    My%2BTropical%2BFarm%2BBETA.JPG


    meka adai ewara kare ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Age of Empires
    Empire Earth

    Return to Mysterious Island - ඔව වගේ ගේම්ස්නම් මොලේටත් හොඳයි :D
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    BAD PIGGIES nam PATTA
    ekata mara vidihata hithanna oni
    mole koloppan wena jaathiye game ekak nam hoyanne
    LIMBO kiyana eka try karala balahan