පිසි හවුස් නෝත් හම්බ ගුබ්බයම.......
දැන් නුවරත් වැහිලා, ඔන්න දැන් ඇඳුම් විකුනනවා.......
ඔය පරයෝ කරපු කුප්පු වැඩක් මෙන්න
උබලා දන්නවානේ නුවර කොම්පියුටර් හොදටම වික්කේ වික්කේ කවුද කියලා.
ඔන්න මුන් දුන්නන ගේම සිංහල අපේ එකාට
හේතුව උගේ චරිතේ අවුල් කියලා ඔක්කොම දන්නවානේ , පි සි හවුස් ගේමට එන්ටර් උනාම උන් බැස්සේ මහා පරිමානව , පස්සේ අර අපේ සිංහල ෂොප් එකට කොටි ගණනක බඩු නයට දුන්න . පස්සේ උට කිවා මල්ලි දැන් ඔයා ලංකාවේ හැමතැනම බ්රාන්චෙස් දාන්න කියලා, අපේ එකාත් ඕවා විස්වාස කරලා දැම්ම දහපදුරාවේ බ්රාන්චෙස්
ඊට පස්සේ තමයි සෙල්ලම , මු ටික දවසක් කරගෙන යනකොට මුගේ අර කලින් කියපු වික් පොයින්ට් එකෙන්
එව්වා ෆට්ට කැලි හම්බ්යෝම සල්ලි ගෙවලා මු ගාවට , මු ඒවා උස්සන් ජිල්තු පාගල් හේ , නිතරම එටහකොට මු ජිල් තු පාගල් , අහරේ බිස්නස් එක දවසක් බැලුවේ නැත්නම් ඔක්කොම ඉවරයි
ඔන්න කෙල උනා , අරුගෙන් ගත්ත බඩුවලට සල්ලි ගෙවන්න බැරි උනා , උ කල් දුන්න එත් ගෙවන්න බහ කියලා දන්නවානේ
පස්සේ මෙහෙම කිව්වා හරි මල්ලි ඔයාගේ නය වෙනුවට ඔයාගේ ෂොප් එකේ නමයි Managment එකයි අපිට දෙන්න ඔයා කඩේ වැඩකරන්න
කරන්න දෙයක් නැහැ මු දුන්න......හැබැයි දෙයියෝ බැලුවා වගේ , අන්තිමට හම්බයා බලුවෙලා අර ෂොප් එකයි මනජ්මන්ට් එකයි ආයෙත් අපේ එකාට දෙන්න උනා
කැළුම් අයියා !!!!
