Pc Mouse

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,401
    4,279
    113
    Gampaha
    මචන්ලා උබලා සාමන්‍යෙන් පාවිච්චි කරන මවුස් මොඩ්ල් එක මොකද්ද මන් නම් සාමන්‍යෙන් ලොකු චොයිසස් වලට ගිහින් තිබ්බට එකක් වත් සෙට් වෙන්නේ නෑ ඒ කියන්නේ එක සැරයක් මන් ගත්තා මවුස් එකක් බ්‍රෑන්ඩඩ් මන් හිතන්නේ ඒ කියනේ සොෆ්ට්වෙයා එකටත් සින්ක් වෙනවා ඒක ඒත් පට්ට බරයි සහ මෙලෝ රහක් නෑ මට නම් අර බර නැති ලයිට් නැති මවුස් තරම් දැන් නම් මන් යූස් කරන්නේ ඩෙල් මවුස් එකක් ලයිට් මොන මගුල ක්වත් නැති උබලගෙ චොයිසස් දාගෙන පලයල්ලා බලන්න
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    hp dell logitec replica rebrand kerepu mouse nathuwa genuine mouse ekak aran use karala balanna. wenasa terei. lankawe 99% oya uda kiwwa brand wela replica thama logo gahala wikunanne. pitakotuwe nanala gennanne owa okkoma. genuine ewa natima tharam lankawe.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට නම් A4TECH brand එක හොඳයි. අවු 6ට වඩා පරණයි. Assassin's Creed වගේ mouse button hold කරගෙන play කරන ඒවත් ගොඩ කාලයක් play කරා. mouse wheel එක නම් ටිකක් විතර අවුල් දැන්.

    iu

    *මගේ model එක මීට කලින් ආපු එකක්. ඒත් මේකත් ඒවගේම එකක්. ගත්තේ barclays.lk එකෙන්. ඒ කාලේ 800/=