එලකිරි කුකුලන්ගේ උදව්වෙන් ඊයෙ SSD කේස් එක ගොඩදා ගත්ත... Samsung evo 860 2ක් ඊයෙම ඕඩර් කරා...අදත් කොල්ලො ටිකගෙන් පොඩි උදව්වක් ඕන, මට පොඩි pc එකක් assemble කර ගන්න ඕන වෙලා තියෙනව පොඩි වැඩකට...(MS package, Photoshop/Illustrator, වගේ වැඩ ටිකයි , මැශිම දවසෙන් වැඩි වෙලාවක් on එකේ තියෙයි...) මගේ අයිඩියා එක motherboard එක බ්‍රෑන්ඩ් නිව් දාල අනිත් ටික 2nd හෑනඩ් වලින් ගන්න...20k-27k අතර බජට් එකට වැඩේ කර ගන්නයි ඕන...
මගේ ලග තියෙන බඩු...
ගන්න ඕන ටික...20k-27k අතුලත.
මේ මන් හිතපු විදිහ, 20k-27k මේ ගානෙන් ශේප් කර ගන්න පුලුවන් වෙයිද? මේක අවුල් වගේනම් මේකෙ ඉන්න pc කාපර්ල ටික මගේ වැරදි හදල suggestion තියෙනවනම් කරහල්ලකො බජට් අඩු කර ගන්න පුලුවන්.
මගේ ලග තියෙන බඩු...
- SSD 2ක් ඕඩර් කරා මේකට එක්කම.
- Lenovo lcd
- Dvd drive
- Hdd drive 500gb
- keyboard/mouse
- Subwoofer
ගන්න ඕන ටික...20k-27k අතුලත.
- Asus Prime H310M-K [brand new] (M.bord අලුත් එකක් දැම්මෙ අප්ඩේට් කරන්න බලන්)
- Core i3 7 or 8 gen processor [2nd hand]
- 4gb ddr4 [2nd hand]
- Power supply [brand new or 2nd hand]
- Normal pc case [brand new]
- Graphic card එක ඕනම් විතරක්
මේ මන් හිතපු විදිහ, 20k-27k මේ ගානෙන් ශේප් කර ගන්න පුලුවන් වෙයිද? මේක අවුල් වගේනම් මේකෙ ඉන්න pc කාපර්ල ටික මගේ වැරදි හදල suggestion තියෙනවනම් කරහල්ලකො බජට් අඩු කර ගන්න පුලුවන්.
Last edited:
