PCJT @ Ijts...help plz...!!

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcnla..mata java karanna oni..basic lavel eke idamma yanna oni..a nisa PCJT karanna oni kiyala hituna..So PCJT course eka hodaida...karapu aya innawada...??

    :dull::dull::dull:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    anee manda samaharak ung kiyanwa PCJT hodai kiyala samaharak ung kiyanwaa horaa seen ekak kiyala
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    mcnla..mata java karanna oni..basic lavel eke idamma yanna oni..a nisa PCJT karanna oni kiyala hituna..So PCJT course eka hodaida...karapu aya innawada...??

    :dull::dull::dull:

    අපෝ පලාතෙ යන්න එපා ඔකෙ දැන් උගන්වන්න එවුන් නෑ . උගන්වන්න හිටපු හොදම සෙට් එකත් ඔය ඩොකා ගෙ හොදකමටම අතඇරල ගියා. මට ආරන්චියක් ආවා උන්ගෙ ජාවා ශ්‍රීලංකා ප්‍රදර්ශනය්කට තිබුන ජාවා ඇප් එකක් ඊට කලින් හිටපු pcjt බැච් එකක සෙට් එකක් කරපු එකක් , එක ඩිවෙලොප් කරපු උන් ඩොකා ගෙන් ගිහිල්ලා ඇහුවම ඇයි උන්ගෙන් අහන්නේ නැතුව වෙන එවුන්ට ඒක exhibit කරන්න දුන්නේ කියලා ඌ ඒ කොල්ලනට කුනුහරප කියලා එලවලා දාලා. ඔය ඩොකා 1000 ටෝක්ස් දුන්නාට ඔකාට ජාවා කියලාවත් හරියට ලියා ගන්න බෑ.:lol::lol: ඔයාට ජවා ඉගෙන ගන්න ඔනෙ මෙකට කතාකරලා බලන්න shyam පට්ට (අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි :D:D).
    scjpnew.jpg

    එහෙම නැත්නම් icbt එකට යන්න.
     
    Last edited:
    • Like
    Reactions: hapriyankara

    tnx mcn.!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    tnx guyz..godak aya recommend karanne shyam nisa porawa contact karala balanna oni..tnx againg oyalage ideas walata..IJTS kiyanne scam ekak kiyala godaak kiyanawa..ehema kiyanne ayala danna nisane..
    ehenam..NO java@IJTS....
    tnx again guyz...help ekata..!!