pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    2014 මට pcjt එකෙන් scholarship එකක් හම්බෙලා ඔය කෝස් එකේ පළවෙනි මාස 6 කරා,ටික කාලයක් කරද්දි ඕක බොරුවක්, scam එකක් කියල තේරුණ, සෙමිනා අරව මේව කියල මුලින් කියපු නැති ඒව කියල සල්ලි ගසාකන්ඩ ගත්ත, පස්සෙ කීව පුතා මේකෙ viva එකක් තියෙනව මේකෙන් පාස් වෙන්නෙ 30කට විතර එක්කෙනෙක් කියල, ඒකෙන් මට ඕක එපාවෙලාම ගියා,පස්සෙ ලයිෆ් එක බිසී වීමත් එක්කයි, එපාවීමයිත් එක්ක මන් කෝස් එක නතර කරල දැම්ම..
    ඔය වගේ එපාවෙන හේතු තිබ්බත් මේකෙ එක හොඳක් තිබ්බ හැබැයි, ඒ කියන්නෙ උගන්නන ටික කොලිටියට, පිළිවෙලට ඉගැන්නුව, අවුරුදු 8කට විතර පස්සෙ මට හිතුණ, අයෙ මේ කෝස් එක ෆලෝ කරන්ඩ, ඒත් මට අයෙ ඕකට යන්ඩ හිතෙන් නෑ..
    එළකිරියෙ කවුරු හරි මේ කෝස් එක කරන/ කරපු කවුරු හරි ඉන්නව නන් මට මේ හෙල්ප් එක කරන්ඩ
    1. කෝස් එකේ content එකයි, සිලබස් එකයි හොයල දෙන්ඩ (එතකොට මට අදාල කන්ටෙන්ට් එක ඔන්ලයින් හොයාගෙන හරි, සෙල්ෆ් ස්ටඩි කරල හරි ඉගෙනගත්තහැකිනෙ )
    2. කෝස් එකේ කරපු project ටික නෙට් එකට අප්ලෝඩ් කරල ලින්ක් එක දෙන්ඩ (ප්‍රොජෙක්ට් ටික බලල අයිඩියා එකක් ගත්තහැකිනෙ )
    3. කෝස් එක අවුරුදු කීයක් තියෙනවද ( මන් කරේ මාස 6යි )
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    නුවර එකේ 1st බැච් එකේ මම කරා අපි පොඩි සොෆ්ට්වෙයර් ගහලා කඩ වලටත් වික්කා රීටේල් ඒවා . බර්ඩ් අයි ෆන්ක්ශන් ප්‍රොසෙස් කොලවල ලියාගෙන මාර දුකක් දුන්නා අර යෙස් නෝ දාල ආයේ ඉෆ් ගිහින් ඔහොම එවා පත කොල වල ඇන්දා මෙසේ උඩ හිටගෙන. SCJP කරන්න නයිට් ගැහුව බ්‍රන්ච් එක අස්සෙම පට්ට ෆන් කාලයක් . ඊට පස්සේ අයින් උනා එකේ බැචාලා තාම හොද යාලුවෝ . ඕකේ ලොක්කා ඉශාන්තය උඉ නම් අන්ඩය ඒත් ඒ කාලේ හිටිය භාතිය කියලා ඒම පොරක් හොදට ඉගැන්නුව . සෑහෙන පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි ගහලා රිපොටින් දාල exeforjar දාල හදලා වික්කා . දැන් නම් සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ නෑ .
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජාව ඉතින් කරන්න ඕන නම් ඉතින් ලින්ඩා එකේ ලර්නින් තියනව අරගෙන කරන්න කිසිම අවුලක් නෑ කෝස් එක කලා කියලා හදන විදිය වත් මොකුත් වෙනස් වෙන් නෑ ඔය ජාවා ගුබ්බෑයම නම් හොර ගුහාවක් ඔනම නම් යුනි වල කෝස් තියනවා ජාව ඔයිට වඩා හොදට උගන්නවා පිලිගැනීමක් එක්ක ම පේරා යුනියෙත් තිබ්බ බලන්න
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    hathurekutawath ynna denna epa
    කාට හරි පුලුහන් නන් ඕකෙ සෙමිස්ටර් එකේ අන්තිමට (එක්සෑම් එකට ) හදන සොෆ්ට්වෙයා එක වීඩියෝ ටියුටෝරියල් එකක් වගේ හදල වීඩියො එක youtube එකට දාන්ඩ, pcjt එක ඉවරෙටම ඉවරයි, ඕන කෙනෙකුට බලල ඉගෙනගන්ඩත් පුලුහන්, වීඩියෝ කීපයයි දාන්ඩ වෙන්නෙ, එකක් පැය 2-3ක් වගේ වෙන්නෙ..
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ජාව ඉතින් කරන්න ඕන නම් ඉතින් ලින්ඩා එකේ ලර්නින් තියනව අරගෙන කරන්න කිසිම අවුලක් නෑ කෝස් එක කලා කියලා හදන විදිය වත් මොකුත් වෙනස් වෙන් නෑ ඔය ජාවා ගුබ්බෑයම නම් හොර ගුහාවක් ඔනම නම් යුනි වල කෝස් තියනවා ජාව ඔයිට වඩා හොදට උගන්නවා පිලිගැනීමක් එක්ක ම පේරා යුනියෙත් තිබ්බ බලන්න
    ජාව විතරක් නෙමේ C එහෙමත් කරා ඕකෙ,මට ඕන තනියම ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයා එක හදන ගාණට ඉගෙනගන්ඩ, ලින්ඩා, උඩෙමි කෝස් තිබ්බට ඕකට හරි පිළිවෙලට කෝස් ටික තෝරගන්ඩ එපැයි, ඒ ගැන හරියටම අයිඩියා එකක් නෑ මට..
    ජාව කරද්දි ඒත් එක්කම JASPER රිපෝටුත් කරා, ඒ වගේ ලැන්වේජ් එකට ඕන කරන එක්ස්ට්‍රා ටූල්ස් තෝරගන්ඩ තේරෙන් නැ..
    දැන් සොෆ්ට්වෙයා එක හදද්දි, ෆ්‍රන්ට් එන්ඩ් එක ජාව වලින් හදල බැක් එන්ඩ් එක c වලින් හැදුව කියමුකො, ජාව වල ජැස්පර් රිපෝට් ටූල් එක යූස් කරනව වගේ, c වල යූස් කරන්නෙ මොන ටූල්ද කියල අයිඩියා එකක් නෑ..
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    self learning පාරක් දාන එක තමයි හොඳ මචං. අනික පුළුවන් නම් field එකේ ඉන්න එකෙක්ගෙන් පොඩි කුප්පි ටිකක් දා ගනින් මුලින්ම. එතකොට ඔය tool ගැන එහෙම තියෙන පොඩි පොඩි දේවල් ලේසියෙන් අහගන්න පුළුවන්.

    IJTS නම් සුපිරි බොරුවක් කියලා කියන්න පුළුවන්. මමත් AL ඉවර උනු ගමන් ඔය මාස 6 සීන් එක කළා :baffled:
     
    • Love
    Reactions: SK29

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    For your reference:

    https://elakiri.com/threads/pcjt-degree-eka-gana.1990720/
    https://elakiri.com/threads/ijts-java-institute-ඩිග්‍රී-ප්‍රෝඩාව.1583592/
    මෙන්න මුන්ගේ Software Engineering කියන Course Content එක.


    Semester Course Code Course Credits SEMESTER 01
    ENSE1CSB001 Computer Science Basics 1
    ENSE1MCA002 Mathematics For Computing I
    ENSE1ADS003 Software Architectural Design – Standalone Applications 4 ENSE1EEE004 Ethical Transformation from Employee to Entrepreneur 1 ENSE1DDA005 Data Modeling and Database Designing I
    ENSE1ASD006 Software Application Development 1
    ENSE1SPA007 Software Project Implementation I
    ENSE1DMA008 Database Management Systems I 3
    ENSE1BIR009 Business Intelligence reporting to Software Systems ENSE1SWF010 Software Finalizing Total 29



    Semester Course Code Course Credits SEMESTER 02
    ENSE2PCC011 Programming Core Concepts
    ENSE2CHN012 Computer Hardware and Networking
    ENSE2CSE013 Effective Communication Skills and English 4



    Semester Course Code Course Credits SEMESTER 03
    ENSE3WAD01 Web Applications Architectural Design
    ENSE3WEN015 Web Engineering 1
    ENSE3DDB016 Data Modeling and Database Designing II
    ENSE3DMB017 Database Management Systems II
    ENSE3SPB018 Software Project Implementation II
    ENSE3RIA019 Rich Internet Application Development
    ENSE3ITD020 Industry Related Technology Development




    Semester Course Code Course Credits SEMESTER 04
    ENSE4WCD021 Advanced Programming Concepts-Web Component Development 1
    ENSE4SPM022 Software Project Management
    ENSE4MPL023 Skill Development in Multiple Programming Languages ENSE4PIB024 Professional Issues in Software Engineering
    ENSE4FZL025 Fuzzy Logic 1 ENSE4SAD026 Mathematics For Computing II



    Semester Course Code Course Credits SEMESTER 05
    ENSE5OSD027 Object Oriented System Analysis and Design
    ENSE5SDH028 Software Application Development for Hand Held Devices 15
    ENSE5SPD029 Software Project Implementation III
    ENSE5DSA030 Data Structures and Algorithms 5
    ENSE5ODP031 Object Oriented Design Patterns Total 28



    Semester Course Code Course Credits SEMESTER 06
    ENSE6MAD032 Advanced Programming Concepts II – Mobile Applications Development 1
    ENSE6SEN033 Software Engineering
    ENSE6AIE034 Artificial Intelligence and Electronic System Automation 4 ENSE6BIO035 Bio informatics 3