කොමද content එක මුන්ගේ
https://www.javainstitute.edu.lk/course-content.jsp
AL කරපු කොල්ලන්ට 60% වගේ වට්ටම් දීල තියෙන්නේ...
මට මේ පාරත් මගඩියක් ද දන් නෑ....උබලගේ අදහස මොකක්ද ?

නාසා එකේ රොකට් යවන්නෙත් පාවා වලින් 