PCR ටෙස්ට්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොරෝනා වයිරස් එක ඇගට ඇතුල් වෙලා කොච්චර දවසකින්ද pcr ටෙස්ට් එකට අහු වෙන්නෙ.

    ඊයෙ බස් එකේ ඉස්සරහ සීට් එකේ ගිය කෙනාට කොරෝනා පොසිටිව් .ගෙදර යන්න හිටියෙ හෙට pcr එකක් කරලා.ඊට කලින් ඒ මනුස්සයා වාඩි වෙලා හිටපු සීට් එකේ වාඩි වෙලා හිටියෙ මාත් එක්කට එකට රූම් එකේ හිටපු ඩයල් එක .
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    appata siri

    What is the incubation period for the coronavirus disease?

    The incubation period for COVID-19, which is the time between exposure to the virus (becoming infected) and symptom onset, is on average 5-6 days, however can be up to 14 days. During this period, also known as the “pre- symptomatic” period, some infected persons can be contagious. :yes:

    Source: WHO
     
    • Love
    Reactions: salitha22

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඒ නන් හිතේ බය. උබ හරියට පිලීපද්ද නන්. එහෙම ලේසියෙන් බොන්වෙන්නේ නැ බං

    ඔවු එහෙම දේකුත් තියනවා
    හැබැයි බලපන්කෝ මාලු ගන්න ගියපු උන්ට හැදිලා, ඒත් සමහර ගෙවල් වල එක්කෙනෙක්ට හැදිලා වෙන කාටවත් හැදුනෙ නැති සීනුත් තියනවා නෙ.
    මම කල්පනා කරන්නෙ එහෙම වෙන්නෙ කොහොමද කියලා, මාලු ගන්න ගියාම එතන වැඩි වෙලා ඉන්නෙ නැහැනෙ ඒත් ගෙදරදි මාර විදියට intract වෙනවානෙ ගෙදර අය,
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඔවු එහෙම දේකුත් තියනවා
    හැබැයි බලපන්කෝ මාලු ගන්න ගියපු උන්ට හැදිලා, ඒත් සමහර ගෙවල් වල එක්කෙනෙක්ට හැදිලා වෙන කාටවත් හැදුනෙ නැති සීනුත් තියනවා නෙ.
    මම කල්පනා කරන්නෙ එහෙම වෙන්නෙ කොහොමද කියලා, මාලු ගන්න ගියාම එතන වැඩි වෙලා ඉන්නෙ නැහැනෙ ඒත් ගෙදරදි මාර විදියට intract වෙනවානෙ ගෙදර අය,
    gewal wala hadune nethi eka ithin immunity eka or luck eka.
    malu ganna gihin haduna eka karume thama. malu karayo kohomath hayyen ke gahanawane. Mask eka thiyenne nikate. ethakota spread wenawa wadi,