PCR පරක්කු ඇයි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සවුක්කිය මිනිස්සු ව මඩිනව ද
    ලංකාවේ තිරිසන්නු කරන්නේ තමන් දන්නා දෙයින් අනෙක් මිනිස්සු මඩවන එක
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,771
    12,923
    113
    ලංකාවේ.. ලංකාවේ
    parakku wenakota dena advice eka thama gedarata wela hitu.
    parakkuwa dawas 5-6k unoth, hospital geniyanne 7 wenida e kiyanne hospital bed eke inna ona thawa dawas 5-6 witharayi.
    ethakota hospital rush eka adu wenawa.... dan me dawas wala hospital eke dawas 3-7 athara discharge karanawa....
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සිරාවට.
    අපේ එවුන් හරියට උන් ඉස්පිරිතාල හදල වගේ කතා කරන්නෙ.
    මයින තනියම හදපු ඒවගෙන් තමයි මේ තරම් හරි දෙයක් කරන්නෙත්.