ඒත් කියනව ඉතිං මොනවා කරන්නද
කියන්න කෙනෙකුත් නෑ අහන්න කෙනෙකුත් නෑ
අපිට දවසකට කරන්න පුළුවන් pcr ප්‍රමාණය හරිම අඩුයි, ඉතින් අපි දන ගන්න ඕනි අඩු PCR ප්‍රමාණයකින් වැඩි ප්‍රතිපලයක් ගන්න විදියට වැඩ කරන්න
ලෝකේ මෙහෙම දේවල් හොයාගෙන තියනව
https://link.springer.com/article/10.1007/s41745-020-00204-2
මේ තියන විදියට දහ දෙනෙක් ගේ උනත් sample එක tube එකට එකතු කරලා එක test කිට් එකක් වැය කරලා කරන්න පුළුවන් ,,,
එකේ තියන වාසිය තමා අපිට වියදම දහ ගුණයකින් අඩු වෙනවා,
එතකොට මොකක්ද වෙන අවාසිය
ලෙඩා හරියටම කවුද කියල අදුර ගන්න බැරි වෙනව.
හැබැයි මේ තියන තත්වේ හැටියට, ලෙඩා අදුර ගත්ත කියල ඉස්පිරිතාලේ එක්ක යන්න හදිස්සියකුත් නැත්තම්, අස්රිතයෝ කියලා කොහොමත් ගෙදර ඉන්න අනික් නව දෙනාත් ගෙදරම නිරෝධායනය කරනවා නම්, ඒ දහදෙනා කොහොමත් තව සතියක් ඒ ගෙදරමනම් ඉන්නේ ලෙඩාව අදුර ගත්තේ නෑ කියල වෙනසක් නෑ නේ ද ?
කැමතිනම් සතියකට පස්සේ exit PCR eka මේ විදියට pool එකටම කරලා negative නම් සේරම ගොඩ
නැත්තම් ඉතිං වෙන වෙනම කරන්නත් පුළුවන්, මොකෝ හිතන්නේ කට්ටිය
_ B U M P _ 