PCR Can't detect!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,743
    31,569
    113
    api ratak widiyata mokada karanne? sir rata gana theeranayak ganne naha wage...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    Apo bn meka hadunoth jivath wela wedak ne lungs walin bagayakma ivarai hoda unath mae balapan.40% more damaging lu new strain eka



    Screenshot-20210424-003933-You-Tube.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,605
    17,498
    113
    ape ewunta thama therila na meke barapathala kama.media wala wena magul newe me wage ewa pennanna one subtitles hari dala

    :( :( :(
    Dan wedak na ban. Ape unut rata lockdown kale na avurudu week eke business karayonta hamba karaganna. Balapan loku textile shop wala un koti ganan hamba karala athal eke innawa, owata giya duppat minissu dan iwarai.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    mey news presenter mara lassanayi ne:love:

    mutate unu eka pcr detect karanne naalu neda
    ------ Post added on Apr 24, 2021 at 1:25 AM
     
    • Like
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    මම ත්‍රෙඩ් කීයක දැම්මද ඕක ගැන කියල මේකේ උන් හිනා වුනා..චීනෙට ගිය පර ඉන්දියන් බඩු කාරයෙක් සති තුනක් කොරන්ටීන් ඉඳල PCR 3ක් කරලත් ඒ ජරා ඉන්දියන් වෙෙරස් ඵක අහු වෙලා නෑ..රට අැතුලට ගිහින්‍ දවස්‍ 7කට පස්සෙ තමා උෟ ලෙඩ වෙලා තියෙන්නෙ..බලනකොට ජරා ඉන්දියන් වෙෙරසේ..දැන් ඒ රටවල් වල රට ඉඳන් ඵන උන් දවස් 28ක් කොරන්ටීන් තියනවා.ලංකාවෙ දවස් 14ක් කරාට ඒක හොඳටම මදි..

    https://elakiri.com/threads/ඩුබායි-අක්කලා-අයියලා-ගෙන්නන-ඵක-නවත්තන්න-කාලේ-හරි.1984676/

    https://elakiri.com/threads/විදෙස්ගතව-පැමිණෙන-පුද්ගලයින්-ගේ-නිරෝධායන-කාල-සීමාව-දීර්ඝ-කෙරේ.1984919/
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    දැනට හෝගාලා බෝ වෙන්නේ බ්‍රැන්ඩෙක්ස් එකේ තිබ්බ එක ද කියන්න කවුද දන්නේ

    වෙනස් ප්‍රභේදය උනත් ඇත්ත කියයිද?