PDF direct download link

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    264
    168
    43
    One Drive එකේ සේව් කරපු හැමෝටම බලන්න පුළුවන් විදියට share කරපු pdf එකක් open නොකර direct download වෙන්න link එකක් හදාගන්න ඕනේ, හැබැයි link එක click කලාම onedrive login එකට redirect නොවී.
     
    • Like
    Reactions: kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Download button එක උඩ right click කරලා ඒ link එක ගන්න බැරිද? (Onedrive ගැන වැඩිය දන්නෙ නම් නෑ)
     
    • Like
    Reactions: kinkon

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    Download button එක උඩ right click කරලා ඒ link එක ගන්න බැරිද? (Onedrive ගැන වැඩිය දන්නෙ නම් නෑ)
    one drive eke ehema baha

    e page eke language eka sinhala akuru thiyenne, sinhala wachana neweyine?
    ------ Post added on Oct 1, 2023 at 9:05 PM