Pdf edit කරන්න

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා pdf files edit කරන්න පුළුවන් ද බං doc එකකට convert නොකර convert කරාම සමහර ඩීටේල්ස් මිසිං වෙනවා ඒ නිසා නැද්ද මුකුත් සොප්ටෙයරේ එකක් pdf අමුවෙන් edit කරන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,061
    1
    100,706
    113
    33
    Kalutara
    illustrator එකෙන් එඩිට් කරන්න පුළුවන් JPG එකක් නෙමෙයි නම් PDF කරලා තියෙන්නේ.
     
    • Love
    Reactions: Amare machan

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Adobe Acrobat

    BUMP..
    මම නම් දැනට පාවිච්චි කරන්නේ Adobe DC.. හැබැයි cracked නිසා sign පහසුකම නම් නෑ..
    Machan kohwnd hoygtte. Hewwa hmbunnn naa.. getintopc tyn ewa wada naa
    ------ Post added on May 10, 2023 at 8:30 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    මං නං Adobe Acrobat X එක. හෙන කාලයක් තිස්සේ පාවිච්ච් කරනවා. කිසි අවුලක් නෑ.