අපි මොකක් හරි අයිටම් එකක් පැක් නොකර විස්තර ටිකත් එක්ක ගෙනිහින් දුන්නොත් ඒක හොදට පැක් කරලා ඒ ඩීටේල්ස් ගහලා කෑශ් ඔන් ඩිලිවර් කරන තැන් නැද්ද බන්? මගෙ පරන pc එකේ කෑලි වගයක් විකුන්නන්න ඕන මේවා කවර් කරන්න එපා වෙනවා.