PDF Editor Crack

Rooooot

Active member
  • Jan 21, 2017
    335
    229
    43
    ඔන්න අද ගෙනාවේ ගොඩක් අයට ඕන වෙන Software එකක්. ඒ මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි PDF එකක් edit කරගන්න ක්‍රමයක් නැති එක. මේ සඳහා Online Tools එහෙම තියෙනවා. එත් සමහර වෙලාවට ඒවා වලින් කරද්දී අපේ තියෙන දත්ත වෙනස් වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන text, photos වගේ දේවල් එහෙ මෙහෙ වෙලා වෙනස් වෙන්න පුළුවන්.
    තව Free තියෙන PDF to Word Converters වලට Ransomware Merge වෙලා තියෙනවා. මගේ යාලුවෝ කීප දෙනෙක්ට මේ වැඩේ වෙලා තියෙනවා.
    මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි අද මම අරන් ආවේ. මේකේ නම Foxit PhantomPDF. Foxit Reader භාවිත කරන අය ඉන්නවා නම් දන්නවා ඇති මේක ගැන. Foxit Reader එක මගින් කරන්න බැරි ගොඩක් දේවල් අපිට Foxit PhantomPDFමගින් කරගන්න පුළුවන්. Download [430MB]
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්න අද ගෙනාවේ ගොඩක් අයට ඕන වෙන Software එකක්. ඒ මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි PDF එකක් edit කරගන්න ක්‍රමයක් නැති එක. මේ සඳහා Online Tools එහෙම තියෙනවා. එත් සමහර වෙලාවට ඒවා වලින් කරද්දී අපේ තියෙන දත්ත වෙනස් වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන text, photos වගේ දේවල් එහෙ මෙහෙ වෙලා වෙනස් වෙන්න පුළුවන්.
    තව Free තියෙන PDF to Word Converters වලට Ransomware Merge වෙලා තියෙනවා. මගේ යාලුවෝ කීප දෙනෙක්ට මේ වැඩේ වෙලා තියෙනවා.
    මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි අද මම අරන් ආවේ. මේකේ නම Foxit PhantomPDF. Foxit Reader භාවිත කරන අය ඉන්නවා නම් දන්නවා ඇති මේක ගැන. Foxit Reader එක මගින් කරන්න බැරි ගොඩක් දේවල් අපිට Foxit PhantomPDFමගින් කරගන්න පුළුවන්. Download [430MB]
    oxit PhantomPDF editor එක සුපරි. :love::love::love:
    මේකේ වෙර්ශන් එක මොකද්ද. අලුත් එක්ක ද ?
    Version: 10.1.0.37527 මම පාවිච්චි කරන එක.