PDF file ගැන දන්න අය ඉන්නවදො
මට project එකකට word doc වගයක් pdf කරගන්න උවමනා වෙලා තියෙනවා.ඒක කර ගන්න පුලුවන් ක්‍රමයක් හරි software එකක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න