[short form]
මොරටුවේ BIT කරන්න ඉන්නේ.
දැන් තියෙන තත්වේ හැටියට වටිනවද?
ඔයාලගේ Experience/Job Experience කොහොමද?
Education Materiel ගත්තේ කොහොමද කියල?
කියන්න පුලුවන්ද.
[long from]
Computer Science කරන්න බැලුවේ එත් Government Campus Result යන්න මදි Privet Campus යන්න සල්ලී මදි. BIT ඒකට කරන්න බැලුවේ. ඒකෙත් ඉස්සරහට තියෙන තත්වේ හැටියට Intern එකකට යාගන්න පුලුවන් වෙයිද sure නෑ. BIT external කරද්දී Free time හම්බෙන හින්දා ඒක කරන ගමන් මොරටුවෙම Landscape Architecture කරන්න හිතෙනවා(ඒක කරන්න Results ඇති).(එහෙම නැත්තන් German Tech කරනවා. IT කෙල උනොත් දෙකෙන් එකක් හරි තියෙනවනේ) ඒහෙම කරන එක අවුල්ද වෙලා දෙකෙන් එකක්වත් කරගන්න බැරිවෙයිද? මම Game Developer කෙනෙක් තමා වෙන්න හිතන් ඉන්නේ ඒකට LA degree එක උදව්වක් වෙයි කියල හිතනවා. BIT එකත් එක්ක අමතර Degree කරපු අය ඉන්නවද අවුලක් උනේ නැත්ද?

Attachments
Last edited: