Questions මොරටුවේ BIT කරපු අය ඉනවද? Experience කොහොමද?

MacFarlane

Active member
  • Mar 10, 2026
    118
    111
    43
    [short form]
    මොරටුවේ BIT කරන්න ඉන්නේ.
    දැන් තියෙන තත්වේ හැටියට වටිනවද?
    ඔයාලගේ Experience/Job Experience කොහොමද?
    Education Materiel ගත්තේ කොහොමද කියල?
    කියන්න පුලුවන්ද.

    [long from]
    Computer Science කරන්න බැලුවේ එත් Government Campus Result යන්න මදි Privet Campus යන්න සල්ලී මදි. BIT ඒකට කරන්න බැලුවේ. ඒකෙත් ඉස්සරහට තියෙන තත්වේ හැටියට Intern එකකට යාගන්න පුලුවන් වෙයිද sure නෑ. BIT external කරද්දී Free time හම්බෙන හින්දා ඒක කරන ගමන් මොරටුවෙම Landscape Architecture කරන්න හිතෙනවා(ඒක කරන්න Results ඇති).(එහෙම නැත්තන් German Tech කරනවා. IT කෙල උනොත් දෙකෙන් එකක් හරි තියෙනවනේ) ඒහෙම කරන එක අවුල්ද වෙලා දෙකෙන් එකක්වත් කරගන්න බැරිවෙයිද? මම Game Developer කෙනෙක් තමා වෙන්න හිතන් ඉන්නේ ඒකට LA degree එක උදව්වක් වෙයි කියල හිතනවා. BIT එකත් එක්ක අමතර Degree කරපු අය ඉන්නවද අවුලක් උනේ නැත්ද?
     

    Attachments

    • 4.png
      4.png
      155 KB · Views: 26
    Last edited:
    • Like
    • Love
    Reactions: kinkon and Candid-B

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    118
    111
    43
    ප.ලි
    German Tech, Landscape Architecture අදහස් ඒවා අත ඇරලා දැම්මා. 2nd shy එකට admission දැම්මා (එක නිකන් ලියන්නේ). Passion එක තියෙන්නේ ICT field එක හින්දා එක සිතින් BIT එක කරන්න බැලුවේ. පස්සේ කට්ටියගේ experience අනුව තේරුණා BIT එක කරද්දී හැදෙන තනිකම ලොකුවට තේරෙනව කියල. HNDIT diploma එකේ BIT 1, 2 years and Campus life වගේ තියෙන හින්දා එක කරල එකෙන් BIT 3rd year එකට පැන ගන්න බැලුවේ.

    ප.ලි 2

    HNDIT එක 3 years නැති හින්දා ඒක කරන ගමන් Campus apply කරන්න පුලුවන්. ඒක හින්දා මාස 3 න් 2nd shy කරලා mora IT යන්න බලනව.
    ------ Post added on May 7, 2026 at 4:06 PM