දන්න කෙනෙක් කියලා දෙන්න pdf ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න ලෙහෙසි ක්‍රමයක්. මගේ ත්‍රෙඩ් එකක සුරංගනා කතා තියෙනවා අප්ලෝඩ් කරන්න. ඒත් අප්ලෝඩ් වෙන්නේ නැහැ. ලෙහෙසි ක්‍රමයක් දන්න කෙනෙක් කියලා දෙනවද.