Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    මචන්ලා මම document එකක් scan කරලා pdf format එකෙන් save කරගෙන ගෙදර ගෙනාවා. දැන් මට මේකේ තියන සමහර කොටස් copy කරලා ඒවා word document එකකට දාගන්න ඕන වෙලා තියනවා. එත් මචන්ලා ඒ pdf dogument එකෙන් copy කරන්න බෑනේ. අනික online pdf converter එකකින් pdf document එක MS word document එකක් විදියට convert කරලා බැලුවා. එත් ඒක open වෙන්නේ නෑ. :( මේක word document වලට දාගන්නේ කොහොමද මචන්ලා?? දන්නේ නැත්නම් Bump එකක්වත් දාමු හොඳේ.
     
    • Like
    Reactions: Jagoris