Pearly Penile Papules

Lucifer Dhanasinghe

Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ලංකාවේ දැනට ඕක කරන ලේසර් පොට් තියෙනවද?ගාන කීයක් වගේ යනවද?

    මමත් කලකට ඉහත බය වෙලා ගිහින් ඩොකෙක්ට පෙන්නුවා... ඩොකා බලලා කිව්වා අයියෝ ඕක සාමාන්‍ය දෙයක් කියලා... ඒත් මචන් කසාද බඳින දවසට ගෑනි දැකලා බය වෙයි බන්...:dull: උන් හිතයි අපිට සමාජ රෝගයක් කියලා... එදාටත් ඉතින් කෙල්ල එක්කම ඇවිත් ඩොකාට පෙන්නලා සැකය දුරු කරන්න වෙන්නේ...:rofl:

    ඒ ගැන නම් මාත් හරියට දන් නෑ මචන්.මටත් තියෙන නිසා බය වෙලා ගූග්ල් දෙය්යන්ගෙන් දැනගත්ත ටික දැම්මෙ. ලේසර් ට්‍රීට්මන්ට් එක නම් ටිකක් ගනන් ඇති.:baffled::rofl:කෙල්ල ඒත් පිලිගනීද කියන එක තමා බය:shocked::shocked::sorry::D:P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    rep+
    ඕව්ව තියෙද්දි ජිගි ජිගි කරද්දි කෙල්ලට සැප 'ලු' කියන්නේ :rofl:
    මේ අකුරු සයිස් එක පට්ට කියවන්න ලේසි.
     
    • Like
    Reactions: Lucifer Dhanasinghe

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    rep+
    ඕව්ව තියෙද්දි ජිගි ජිගි කරද්දි කෙල්ලට සැප 'ලු' කියන්නේ :rofl:
    මේ අකුරු සයිස් එක පට්ට කියවන්න ලේසි.

    කොහොමද කූරු කූරු තව වැඩි පුර තියෙද්දි සැප???
    thnx mchn