....Pebble Smartwatch....

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ස්මාර්ට් වොච් එකක් ගන්න ගොඩක් කල් ඉදන් අසාවෙන් ඉන්නවා..


    ගොඩක් ඒවා බැලුවා අතේ තියන ගානට සෙට් වෙන්නේ නෑ..
    ඇපල්, සැම්සුන්, එල් ජී ගන්න සල්ලි නෑ..
    රු.2500 ඉදන් වගේ චයිනීස් කෑලි තියෙනවා අරගෙන වැඩක් නෑ..

    මේ කරුනු කාරනා සලකා බලලා පෙබල් (Pebble) වොච් එකක් ගන්න කියලා තීරනය කරා..
    අතේ තියෙන ගානට ගන්න පුලුවන් හොද බෑන්ඩ් එකක් තියෙන්නේ මේක විතරයි..

    ඉතින් මෙන්න මේකෙන් ගන්න කියලා තමයි හිතන් ඉන්නේ..

    මේ දෙකෙන් කෝකද ගන්න හොද? පාවිච්චි කරන කවුරුවත් නැද්ද?

    1. PEBBLE TIME SMARTWATCH.
    https://www.kapruka.com/globalshop/productPreview.jsp?id=256551_PID


    2. Pebble 2 se
    https://www.kapruka.com/globalshop/products.jsp?page=5



    මේ දෙකේම මීට වඩා හොද PEBBLE TIME 2 එකයි Pebble 2 එකයි තියෙනවා..ඒක kapruka එකේ නෑ..

    මේකක් ගන්න ලන්කවේ වෙන තැනක් දන්නවානම් කියන්න.
    ebay එකේ බැලුවා මීට වඩා ගනන් , ගොඩක් උන් ලන්කාවට free shipping කරන්නේ නෑ..:confused::confused::confused:
     
    Last edited:

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    I m using pebble time watch machan.

    colour display magul nam na. notification enawa ganata. basty ekath dawas 5 k wage.

    penumata nam moto wage hodai.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය සල්ලි වලින් හොද ඔරලෝසුවක් ගනින් බන් ..

    ඔය මගුල අරන් මාසයක් යද්දී හිතෙයි අපරාදේ කියල:cool:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Moto 360 1st gen :yes: mamath use karanne meka.


    මොකක්ද මචන් 1st gen & 2nd gen දෙකේ තියෙන වෙනස
    මම වීඩියෝ එකක් බැලුවා පට්ට නේ බන්,කීයටද ගත්තෙ කොහෙන්ද
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    I m using pebble time watch machan.

    colour display magul nam na. notification enawa ganata. basty ekath dawas 5 k wage.

    penumata nam moto wage hodai.

    Kiyada ban? kohenda gaththe? mokakda Model eka?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මරුසිරා;21741500 said:
    ඔය සල්ලි වලින් හොද ඔරලෝසුවක් ගනින් බන් ..

    ඔය මගුල අරන් මාසයක් යද්දී හිතෙයි අපරාදේ කියල:cool:

    :confused::confused::confused:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මොකක්ද මචන් 1st gen & 2nd gen දෙකේ තියෙන වෙනස
    මම වීඩියෝ එකක් බැලුවා පට්ට නේ බන්,කීයටද ගත්තෙ කොහෙන්ද


    Moto 360 th maru ban,
    evagema thamay LG Smart wath set ekath poddak valapan patta gathi..

    LG Watch Urbane 2nd eka ehema balapnkooo...:love: