Best hotel that you've ever visited/ හොඳටම කරපු හෝටලේ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අවුරුදු දහයක් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ හිටිය නිසා හෝටෙල්ස් සෑහෙන ප්‍රමානයක ඉදලා තියෙනවා. ඒත් Mount Lavinia Hotel එකේ තමයි මට නම් කෑම රසටම තිබුනේ!
    chef pabilis silva wada karanne eke neda?
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ


    ගිය මාසේ 19 වෙනිදා Pegasus එකේ තිබුන November Thunder ශෝ එක බලලා එදා රෑ මේකෙ නැවතුනා.

    දවල් කෑමවලට ගොඩක් දේවල් තිබුනා. ඒත් Cinnamon Grand, Mount Lavinia Hotel ලෙවල් එකේ රස නම් බලාපොරොත්තු වෙන්න එපා. :rolleyes: