PELWATTE MILKPOWDER

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    20130818_085427.jpg

    Machanla Meka Lankawema gahana ekak neda? Highland Milk Powder vage.... mokada Highland ekak me patte hoyagannavath ne........ habai me redddath Halal karala eka tama prasne
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔය milk Powder එකැ දිය වෙන්නේ නැ බන්. කුඩු ඉතුරු වෙනවා ..
    අපේ ගෙදරින් උන්ට කෝල් කරලා Complain කරාම උන් කියල තියෙනවා ගොඩක් කට්ටිය
    ඔය Complain එකට කෝල් කර කියල . හැබැයි එක මිට මාස 4-5 කට කලින් . දැන් හොදයිද බන් ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් එතකොට ලංකාවේ හදන කිරි පිටි වල වස නැද්ද?ලංකාවේ හාල් වලත් වස (ආසනික්) තියෙන එකේ ලංකාවේ හදන කිරි පිටි වල වස නැහැ කියලා හිතන්න අමාරුයි..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    :yes:ඔතන ලොකු ජීල්මාර්ට් එකක් යන්නේ..මම ගිය සතියේ hong kong ගියා..එහෙත් ඇන්කර් සුපර් මාර්කට් වල විකුණන්න තියෙනවා..singapore වලත් විකුණන්න තියෙනවා..ඔය වස තිබිලා තියෙන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන පොඩි ළමයින්ගේ කිරි පිටි එකක.වස කිව්වට මොකක්ද බැක්ටීරියාවක්..උන් ඒ ස්ටොක් එකම අයෙත් ගෙන්නගෙන..අපේ උන් පඩේ වෙඩිල්ල කරගෙන දැන් මුළු ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් එකම බෑන් කරන්න හදන්නේ...මොකද ඔය පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ ගොට්ටෙක්..හයිලන්ඩ් එකත් ආණ්ඩුවේ නේ..තේරුම් ගන්න පුළුවන්නේ හේතුව...:D..අපේ රටේ හදන දේ ගත්තට කමක් නැහැ.ඒත් ඒ දේවල් ගුණද අගුණද කියලා හොයන්න එකෙක් වත් නැහැ..ඒ වගේම quality එකත් හොද වෙන්න ඕන..එතකොට නිකන්ම මිනිස්සු ලංකාවේ දේවල් අර ගනියි..ඒත් දැන් මේ ආණ්ඩුව කරන්නේ බොර දියේ මාළු බානවා වගේ වැඩක්..:growl:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    :yes:ඔතන ලොකු ජීල්මාර්ට් එකක් යන්නේ..
    මචන්ලා, පිටරට හදන හැම කිරි පිටිවලම වස කියල කිව්වේ නැහැ නේද කවුරුවත්. රුසියාවේ සහ චිනේත් ෆොන්ටෙරා කිරි නිෂ්පාදන වල වස කියල පිළිඅරගෙන තහනම් කරා නේ. අනික ෆොන්ටෙරා සමාගමේ අයම පිළිගත්තා නේ එයාලගේ නිෂ්පාදන වල වස අඩංගු වෙලා තිබුනා කියල. ඒ නිසා මේක ජිල්මාට් එකක් කියල හිතන්න අමාරුයි.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මචන්ලා, පිටරට හදන හැම කිරි පිටිවලම වස කියල කිව්වේ නැහැ නේද කවුරුවත්. රුසියාවේ සහ චිනේත් ෆොන්ටෙරා කිරි නිෂ්පාදන වල වස කියල පිළිඅරගෙන තහනම් කරා නේ. අනික ෆොන්ටෙරා සමාගමේ අයම පිළිගත්තා නේ එයාලගේ නිෂ්පාදන වල වස අඩංගු වෙලා තිබුනා කියල. ඒ නිසා මේක ජිල්මාට් එකක් කියල හිතන්න අමාරුයි.

    mage comment eke ithuru hariyath balapan machan..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes:ඔතන ලොකු ජීල්මාර්ට් එකක් යන්නේ..මම ගිය සතියේ hong kong ගියා..එහෙත් ඇන්කර් සුපර් මාර්කට් වල විකුණන්න තියෙනවා..singapore වලත් විකුණන්න තියෙනවා..ඔය වස තිබිලා තියෙන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන පොඩි ළමයින්ගේ කිරි පිටි එකක.වස කිව්වට මොකක්ද බැක්ටීරියාවක්..උන් ඒ ස්ටොක් එකම අයෙත් ගෙන්නගෙන..අපේ උන් පඩේ වෙඩිල්ල කරගෙන දැන් මුළු ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් එකම බෑන් කරන්න හදන්නේ...මොකද ඔය පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ ගොට්ටෙක්..හයිලන්ඩ් එකත් ආණ්ඩුවේ නේ..තේරුම් ගන්න පුළුවන්නේ හේතුව...:D..අපේ රටේ හදන දේ ගත්තට කමක් නැහැ.ඒත් ඒ දේවල් ගුණද අගුණද කියලා හොයන්න එකෙක් වත් නැහැ..ඒ වගේම quality එකත් හොද වෙන්න ඕන..එතකොට නිකන්ම මිනිස්සු ලංකාවේ දේවල් අර ගනියි..ඒත් දැන් මේ ආණ්ඩුව කරන්නේ බොර දියේ මාළු බානවා වගේ වැඩක්..:growl:

    :shocked:මටත් ඕක ගැන සැක හිතුනා අර විමල් ගොයියගේ පච සයිට් එක ඇන්කර් වලට පන්න පන්න ගහන කොට..මම ඒක ගැන අහලා දාපු කොමන්ට් උන් publish කරේ නැහැ..එතකොට තමා මං හිතුවේ මොකක් හරි ලොකු දෙයක් ඕක ඇතුලේ තියෙනවා කියලා..වෙනදා වගේම මේ පාරත් මුන් ලංකාවේ මිනිස්සුනව මෝඩයා කරලා..:(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    ඇන්කර් කියන්නේ මහරාජා සමුහ ව්‍යාපාරය ලංකාවට ගෙන්නන Brand එකක් , මහරාජා හැමදාම සපෝර්ට් කරන්නේ මොන පක්ෂයටද කියල උඹල දන්නවනේ . ඉතුරු ටික උඹල හිතාගනිල්ලා
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,970
    113
    Gotland
    :yes:ඔතන ලොකු ජීල්මාර්ට් එකක් යන්නේ..මම ගිය සතියේ hong kong ගියා..එහෙත් ඇන්කර් සුපර් මාර්කට් වල විකුණන්න තියෙනවා..singapore වලත් විකුණන්න තියෙනවා..ඔය වස තිබිලා තියෙන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන පොඩි ළමයින්ගේ කිරි පිටි එකක.වස කිව්වට මොකක්ද බැක්ටීරියාවක්..උන් ඒ ස්ටොක් එකම අයෙත් ගෙන්නගෙන..අපේ උන් පඩේ වෙඩිල්ල කරගෙන දැන් මුළු ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් එකම බෑන් කරන්න හදන්නේ...මොකද ඔය පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ ගොට්ටෙක්..හයිලන්ඩ් එකත් ආණ්ඩුවේ නේ..තේරුම් ගන්න පුළුවන්නේ හේතුව...:D..අපේ රටේ හදන දේ ගත්තට කමක් නැහැ.ඒත් ඒ දේවල් ගුණද අගුණද කියලා හොයන්න එකෙක් වත් නැහැ..ඒ වගේම quality එකත් හොද වෙන්න ඕන..එතකොට නිකන්ම මිනිස්සු ලංකාවේ දේවල් අර ගනියි..ඒත් දැන් මේ ආණ්ඩුව කරන්නේ බොර දියේ මාළු බානවා වගේ වැඩක්..:growl:

    මම දන්න විදිහට සිද්දිය මේකයි
    ෆොන්ටෙරා නිෂ්පාදන චීනේ තුල විකුනන්න අවසරය දීල තියෙන්නේ සන්ලු කියන සමාගමට. උන්ගෙ ෆයිනල් ප්‍රොඩක්ට් එකේ මෙලමයින් කියන ප්ලාස්ටික් ජාතියක් තිබිලි අහු උනා (චීනේ ළමයි 8 මැරිලා. තව දහස් ගානකගේ වකුගඩු නරක් වෙලා)
    ඒ නිසා ෆොන්ටෙරා එකේ උන් සන්ලු එකට උන්ගෙ ප්‍රොඩක්ට් චීනේ විකුනන්න දුන්නේ නෑ. චීන ආණ්ඩුවට මේකට මල පැනල උන්ට හිතවත් රටවල් සෙට් කරන් ෆොන්ටෙරා එකට ගේම අදිනවා. අපිට ආදරේට නෙවි. චීන සමාගම ආරක්ෂා කරගන්න.

    2. DCD, බැක්ටීරියා තියෙන්නේ ෆොන්ටෙරා නිෂ්පාදන වල විතරක් නම් අනිත් ඒවා මේවා තියෙනවා කියල කියන්නේ ඇයි ? මැලිබන් ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන්.. එතකොට ඒකෙ කොහොමද තියෙන්නේ ?

    3. හයිලන්ඩ් එක දියුණු කරලා මේ තත්වෙට ගත්තේ අර චන්ද්‍රිකාගේ කාලේ ජවිපෙ ඇමතිකම් ගත්තු උන්. නැතිනම් අපිට බොන්න අද හයිලන්ඩ් එකක් නෑ. ඒ ගැන කව්රුත් කතා නෑ (මම නම් ජවිපෙට චන්දෙ දෙන්නේ නෑ. හොද දේට හොදයි කිව්වා)

    4. හයිලන්ඩ් කිරි ගන්න ඉන්න ගවයෝ ගේන්නෙත් නවසීලන්තයෙන් බවද මතක තබා ගත යුතුය. අඹේවෙල තියෙන ඒ ෆාර්ම් එකට කියන්නේ නිව්සිලන්ඩ් ෆාර්ම් කියල.

    5. ලංකාවේ දේවල් (නියම කොලිටියේ ඒවා) ගන්න පුළුවන් නම් හොදයි. එත් මෙතන වෙන්නෙ මොකක්ද කියල හොයන්න ඕනි

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :yes:ඔතන ලොකු ජීල්මාර්ට් එකක් යන්නේ..මම ගිය සතියේ hong kong ගියා..එහෙත් ඇන්කර් සුපර් මාර්කට් වල විකුණන්න තියෙනවා..singapore වලත් විකුණන්න තියෙනවා..ඔය වස තිබිලා තියෙන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන පොඩි ළමයින්ගේ කිරි පිටි එකක.වස කිව්වට මොකක්ද බැක්ටීරියාවක්..උන් ඒ ස්ටොක් එකම අයෙත් ගෙන්නගෙන..අපේ උන් පඩේ වෙඩිල්ල කරගෙන දැන් මුළු ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් එකම බෑන් කරන්න හදන්නේ...මොකද ඔය පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ ගොට්ටෙක්..හයිලන්ඩ් එකත් ආණ්ඩුවේ නේ..තේරුම් ගන්න පුළුවන්නේ හේතුව...:D..අපේ රටේ හදන දේ ගත්තට කමක් නැහැ.ඒත් ඒ දේවල් ගුණද අගුණද කියලා හොයන්න එකෙක් වත් නැහැ..ඒ වගේම quality එකත් හොද වෙන්න ඕන..එතකොට නිකන්ම මිනිස්සු ලංකාවේ දේවල් අර ගනියි..ඒත් දැන් මේ ආණ්ඩුව කරන්නේ බොර දියේ මාළු බානවා වගේ වැඩක්..:growl:
    මචන් මේ කතාවේ දෙපැත්තක් තියනව. එකක් උඹ කියන පැලවත්ත එකේ අයිතිකාරයා ආණ්ඩුවේ බත් ගොට්ටෙක්, හයිලන්ඩ් එක ආණ්ඩුවේ කියන එක. අනික ෆොන්ටෙරා සමාගම තමුන්ගේ වැරැද්ද පිළිගැනීම, ෆොන්ටෙරා එකේ ලොක්ක ඉල්ලා අස්වීම සහ රුසියාව, චීනය, කසකස්තානය, බෙලාරස් ඇතුළු රටවල් 7ක් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කිරීම. රටවල් 7ක් මේ කිරි නිෂ්පාදන තහනම් කරේ ඒ ඒ ආණ්ඩුවල බත්ගොට්ටන්ව රැකගන්න විතරමද කියලයි අපි හිතන්න ඕනේ. අනික මචන් උඹ වස නෙමෙයි බැක්ටීරියාවක් කියල සැහැල්ලුවෙන් කිව්වට ඔය බැක්ටිරියාව නිසා අංශභාගයට පත්වෙන්නත් පුළුවන්.

    http://www.bbc.co.uk/news/world-asia-23565651