මචන් micro sd card එකක් memory full වෙලා read කරන්නේ නැතුව ගියාම data recover කරන ක්රමයක් දන්නවද ?![]()

XP වලින් කොට කොට ඉන්න අයට වැදගත් වෙයි.පොඩ්ඩා1;15273496 said:sd card ekekin karnna puluwan da bn..??


ReadyBoost is a disk cache component of Microsoft Windows NT, first introduced with Windows Vista. It works by using flash memory, a USB flash drive, SD card, CompactFlash or any kind of portable flash mass storage system as a cache. An internal SSD can also be used for increased performance, but has the same limitations as smaller flash drives (such as 32 GB per cache file).
http://en.wikipedia.org/wiki/ReadyBoost


පුලුවන්. මම SD card එකක් ගහලා ReadyBoost කරලා තියෙන්නේ.
