Pen Drive එකෙන් Virus එන එක වලක්වන්න ක්‍රමයක්
අද කාලේ Virus එන්න වැඩිපුරම බලපාන මාධ්‍යක් තමයි Pen Drive කියන්නේ.ඒකට විසදුමක් හොයන්න ටිකක් උනන්දු උනා. Pen එකෙන් Virus එද්දි වෙන්නේ Virus File එකත් එක්ක Autorun එකක් එනවා. මේ Pen එක Plug කරපු ගමන් මේ Virus programme එක වැඩ කරනවා. ඉතින් මේ USB Drive එකක් Plug කලාම ඒකේ තියෙන Autorun එක Run වෙන එක වලක්වන්න පුළුවන් නම් මේකට විසදුමක් ලැබෙනවා. ඒකට කරන්න පොඩි වැඩක් තියෙනවා.
මේ වැඩේ කරන්න නම් Registry එක වෙනස් කරන්න වෙනවා. හරිම ලේසියි. හැබැයි පරිස්සමෙන් කරන්න වෙනවා. මොකද මේ Registry එකේ වැරදි විදියට යමක් වෙනස් උනොත් ඒකෙන් OS එක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. මෙන්න මේ විදියට කරලා බලන්න.
Start ——– Run ——– Regedit
HKey Current User ———- Software ———- Microsoft ———— Windows ———- Current Version ————— Policies ———- Explorer
මෙතන තියෙනවා NoDriveTypeAutoRun කියලා DWord Value එකක්. ඒක Double Click කරලා Open කරගන්න. ඊලගට එන Window එකෙත් Decimal තෝරන්න. ඊලගට ඔයාලට අවශ්‍ය විදියට මේ Value එක පහත ආකාරයට වෙනස් කරන්න.
255 – සියළුම Drive වල AutoRun Disable වෙනවා.
4 – Removable Drive වල විතරක් AutoRun Disable වෙනවා.
32 – CD Drive වල විතරක් AutoRun Disable වෙනවා.
145 – සියළුම Drive වල AutoRun Enable වෙනවා.
223 – CD / DVD Drive වල විතරක් AutoRun Enable වෙනවා.
251 – Removable Drive වල විතරක් AutoRun Enable වෙනවා.
ඊලගට Pen එක Open කරන්න Pen එක උඩ Double Click කරන්න හොද නෑ. Windows Explorer ගිහින් Folder Tree එක Open කරලා එතනින් යන්න ඕන. Hidden File & System File පෙන්නන්න කියලා Settings හදලා ගත්තනම් Virus file එකක් තිබුනොත් බලලා අයින් කරන්නත් පුළුවන් වෙනවා
පස්සෙ තව ගොඩක් දේවල් දමනවා රෙප් ඕන