Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Pen Drive Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

macho, Virus එකකින් Files වල Attributes වෙනස් කරනවා Removable Drive එකේ.. එහෙම උනාම File එක Hide වෙනවා,

ක්රම දෙකක් තියෙන්වා විසදගන්න,

1. File explore එකෙන්, Organize > Folder and Search Options > ඒකෙන් View Tab එක > ඒ Tab එකෙන්,

Hidden Files and Folders එකෙන් Show Hidden Files තෝරගන්න,

Hide protected system files කියන එක Unchecked කරන්න,

2. Command Prompt එකෙන් ඒ Drive එකට ගිහින්, root එකේ ඉදන් attrib -s -h -a -r කියලා Type කරලා enter කරන්න,

Folders hidden වෙලා නම් attrib -s -h -a -r /d /s කියලා type කරලා enter කරන්න,

Files ගොඩක් තියෙන්වා නම් ටිකක් වෙලායයි .... Files ටික ඉක්මනට Copy කරගන්න, Virus එක ඔයාගෙ File එකට අවිත් නම් ආයෙ ඉක්මනට Hide වෙයි,..

අනිවාර්යෙන් හොද Virus Guard එකකින් Scan කරගන්න, Kas තමයි මම නම් හිදයි කියන්නෙ,,

එකක් වත් හරි යන්නෙ නැත්නම් Pen එකේ අවුලක් , file Index එක හරි file system tables හරි damage වෙලා ඇති, pen එක මාරු කරන්න,

[QUOTE="K_ZONE, post: 15617854, member: 207562"] [CENTER][SIZE="4"] macho, Virus එකකින් Files වල Attributes වෙනස් කරනවා Removable Drive එකේ.. එහෙම උනාම File එක Hide වෙනවා, ක්රම දෙකක් තියෙන්වා විසදගන්න, 1. File explore එකෙන්, Organize > Folder and Search Options > ඒකෙන් View Tab එක > ඒ Tab එකෙන්, Hidden Files and Folders එකෙන් Show Hidden Files තෝරගන්න, Hide protected system files කියන එක Unchecked කරන්න, 2. Command Prompt එකෙන් ඒ Drive එකට ගිහින්, root එකේ ඉදන් attrib -s -h -a -r කියලා Type කරලා enter කරන්න, Folders hidden වෙලා නම් attrib -s -h -a -r /d /s කියලා type කරලා enter කරන්න, Files ගොඩක් තියෙන්වා නම් ටිකක් වෙලායයි .... Files ටික ඉක්මනට Copy කරගන්න, Virus එක ඔයාගෙ File එකට අවිත් නම් ආයෙ ඉක්මනට Hide වෙයි,.. අනිවාර්යෙන් හොද Virus Guard එකකින් Scan කරගන්න, Kas තමයි මම නම් හිදයි කියන්නෙ,, එකක් වත් හරි යන්නෙ නැත්නම් Pen එකේ අවුලක් , file Index එක හරි file system tables හරි damage වෙලා ඇති, pen එක මාරු කරන්න, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom