Pen drive help

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මගෙ තියෙනව Kingston 16GB datatraveler එකක්. මේක වාහනේ player එකට ගහල සිංදු අහන එක. අද මම communication එකකින් documents ටිකක් scan කරල මේකට දාගන ඇවිත් ගෙදර මැෂින් එකට plug කරල බැලුවාම files පෙන්නන්නෙ නෑ. ඒත් වයිරස් check කරද්දි files වල නම් පෙන්නනව. Files hide කරලත් නෑ. Shortcut එකක් හැදිල තියෙනව pen drive එකටම. ආපහු වාහනේ player එකට ගහල බැලුවාම සිංදුත් play වෙනව .Data recovery software එකක් දාල බැලුවාම files තියෙනව කියල පෙන්නනව. ඒත් ඒව ගන්න බෑ සල්ලි ගෙවල එක දාගන්නෙ නැතුව. කවුරුහරිගාව නැද්ද මෙහෙම data recover කරගන්න පුලුවන් software එකක්?
     
    • Like
    Reactions: kinkon

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Winrar Eken open karapan.

    Nathnm USBtoolfix software eka daganing. pen waltama hadapu ekak
    https://www.usb-antivirus.com/

    Dn oya shortcut virus eken oyage PC eke infect wela thiyenne. malwarebytes dala SCAN karaganna
    ------ Post added on May 28, 2022 at 8:01 PM
    Winrar worked. Thank you. :love2:

    කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. WinRAR වලින් වැඩේ කරගත්ත.

    මම පාවිච්චි කරන්නෙ ESET Internet Security PAID virus guard එකක්. මේකට virus එකක් තියෙනව කියල පෙන්නුවෙ නෑ. වෙන විදියකට චෙක් කරල බලන්න වෙයි ද machine එකට වයිරස් ගිහින්ද කියල?
    ------ Post added on May 29, 2022 at 2:57 AM