Pen Drive???

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    check here http://memory.lk/
    do not get pen drives from unreliable places/sites most of those are very slow, and may not have specified capacity (unbelievably cheap ebay pen drives)
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් උබ Normal pen එකක් නම් හොයන්නේ මේක ignore කරන්න. ටිකක් හොද පෙන් එකක් නම් හොයන්නේ මේ Pen තුන බලන්න. පට්ට ගණන්. හැබැයි සුපිරි භාණ්ඩ.

    prodUSB-DTR30G2-img.jpg
    prodDT-DTU30G3-img.jpg
    prodDT-HX-img.jpg

    DataTraveler R3.0 G2 USB Flash drive :yes:

    DataTraveler Ultimate 3.0 G3 :yes:

    DataTraveler HyperX 3.0 :yes:

    Brand එක kingston. දැන් කට්ටිය කියාවි kingston හරි නැ කියලා. Kingston DataTraveler 101 G2 වගේ Pen නම් (Normal pen) මෙලෝ රහක් නැ තමයි. එත් මේවයි එහෙම අවුලක් නැ. මගේ ගාවත් තියෙන්නේ DataTraveler R3.0 G1 pen එක. ආයේ මොනවද..සුපිරියි.

    මේ pen නම් වැරදිලාවත් ගන්න එපා. මෙලෝ රහක් නැ... :no:

    prod-DT101G2_8GB-img.jpg
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    owa ganan wedi ban, mama hoyanne 20$ walata wage :/
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් උබ Normal pen එකක් නම් හොයන්නේ මේක ignore කරන්න. ටිකක් හොද පෙන් එකක් නම් හොයන්නේ මේ Pen තුන බලන්න. පට්ට ගණන්. හැබැයි සුපිරි භාණ්ඩ.

    prodUSB-DTR30G2-img.jpg
    prodDT-DTU30G3-img.jpg
    prodDT-HX-img.jpg

    DataTraveler R3.0 G2 USB Flash drive :yes:

    DataTraveler Ultimate 3.0 G3 :yes:

    DataTraveler HyperX 3.0 :yes:

    Brand එක kingston. දැන් කට්ටිය කියාවි kingston හරි නැ කියලා. Kingston DataTraveler 101 G2 වගේ Pen නම් (Normal pen) මෙලෝ රහක් නැ තමයි. එත් මේවයි එහෙම අවුලක් නැ. මගේ ගාවත් තියෙන්නේ DataTraveler R3.0 G1 pen එක. ආයේ මොනවද..සුපිරියි.

    මේ pen නම් වැරදිලාවත් ගන්න එපා. මෙලෝ රහක් නැ... :no:

    prod-DT101G2_8GB-img.jpg
    apo me yata pen nam wedak ma nehe ban