pen driver shortcut virus භන්ගවේවා!!

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොකක්ද මචන් මේ පෙන් ඩ්‍රයිවර් වල ෆයිල් ෆෝල්ඩර් ශොර්ට් කට් වගේ පෙන්නන වයිරස් එකක් ඇවිත් තියෙන්නෙ:confused::rofl:....මොකක් වුනත් කමක් නෑ,කවුරුහරි ගාව මේකට ඇටෑක් එකක් දෙන්න පුලුවන් ටූල් එකක් තියේ නන් දෙන්ඩකෝ....වයිරස් ගාඩ් දාන්ඩ නන් කියන්ඩ එපා මන් ඕක අයින් කරලා තියෙන්නේ*;)...එල!
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    me file eka pen drive ekata copy karala run karahan

    Code:
    http://www.mediafire.com/download/idx1bd611sdobp5/ShortCut_Virus_Remover.rar

    :cool::cool:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya shortcut virus ayin karana vidiha gena hoda thread ekak dala thibba ban elakiri eke. poddak search karala balapan. okkoma tool ekka ayin karana vidihath dala thibba. :D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1660326

    9tj28x.jpg


    මේක ට්‍රයි කරන්ඩ මචන්...වැඩේ ගොඩ :)
     
    • Like
    Reactions: Fire_Bird

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Linux walata gahala select karala delete karala daanna. :D

    Windows walunma oya hidden files protected files show karanna ko. Oya hide wechchi data pen ekeema thiyanawa.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Onna oya wage case walin eka hethuwak nisa thama mama windows + linux dual boot wenna hadaagena inne. Baya nathuwa pen gahanna puluwan linux walata.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඕක අවහම ඇතුලේ තියන ඒවා ගන්න විදිහක්නම් දන්නවා .
    Folder Option වල view වල hide protected operating system files කියන එක උඩ තියන හරිය අයින් කරලා show hidden files,folders and drives click කරලා පෙන් එකට ගිහින් නමක් නැති පලවෙනි drive එක click කරහම files ටික ගන්න පුළුවන්.අයින් කරන්නේනම් virus guard එකකුන් තමයි මොකද ඕක ගියා කියන්නේ තව virus machine එකට යනව
     

    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    command front ekata gihin pen eka thiyena drive ekata yanna

    dan meka type karanna

    attrib -s -h -r /s /d *.*

    passe shortcut makala danna