මොකක්ද මචන් මේ පෙන් ඩ්රයිවර් වල ෆයිල් ෆෝල්ඩර් ශොර්ට් කට් වගේ පෙන්නන වයිරස් එකක් ඇවිත් තියෙන්නෙ
....මොකක් වුනත් කමක් නෑ,කවුරුහරි ගාව මේකට ඇටෑක් එකක් දෙන්න පුලුවන් ටූල් එකක් තියේ නන් දෙන්ඩකෝ....වයිරස් ගාඩ් දාන්ඩ නන් කියන්ඩ එපා මන් ඕක අයින් කරලා තියෙන්නේ*
...එල!