elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    kollekuta pen eka dunna ..u monawa karalada danne na pen eka format karannath ba
    JBGFF
    ..
    tinypic.com
    4OjzZlE.jpg
    .mokak hari meke run wenawa app ekak eka ain karanna one ..help ekak one
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පෙන් එක ෆෝමැට් කලත් Virus එක යන්නේ නෑ.. ඒක උබේ මැසිමට ඇවිත් ඉවරයි ! ෆෝමැට් කරන ගානට පෙන් එක auto-play උන ගමන් වයිරස් එක ආයේ පෙන් එකට කොපි වෙනවා.. KVT එක බාගෙන ඒකෙන් මේක රිමුව් කරගන්න.. කෝකටත් C එකේ ෆයිල්ස් ටික වෙන ඩ්‍රයිව් එකකට දාගන්න :)
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon

    Kolukaarayek neda?

    e wage matath hithenne

    Issarawelama windows wala tiyena hidden, system file display wenna hadaganna.. itapasse .exe wage tiyenawa nam makanna balanna.. antivirus ekak try karanna..

    dan pen eka goda mage machin ekata virus evith

    Virus ekak awith pen ekata. Meka use karala clean karaganna.

    https://www.dropbox.com/sh/7z1dmrvyjmkkyyg/AADC9Wn2pr5safhz3vBAursUa?dl=0

    Folder recovery tool eka run karanna. Pen eka denna lovation eka. Passe virus recover.vbs eka run karanna.

    පෙන් එක ෆෝමැට් කලත් Virus එක යන්නේ නෑ.. ඒක උබේ මැසිමට ඇවිත් ඉවරයි ! ෆෝමැට් කරන ගානට පෙන් එක auto-play උන ගමන් වයිරස් එක ආයේ පෙන් එකට කොපි වෙනවා.. KVT එක බාගෙන ඒකෙන් මේක රිමුව් කරගන්න.. කෝකටත් C එකේ ෆයිල්ස් ටික වෙන ඩ්‍රයිව් එකකට දාගන්න :)

    uba hari thanks bn machin ekata avith danatamath...

    ela meken pen eka format karanna puluwan vidiyata hada gaththa ...eth machin eke virus nisa aul

    කොළුකාරයෙක්ටද පෙන් එක දුන්නෙ? :baffled::rofl:

    ehema ekek thamai mama hithanne
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,412
    3,083
    113
    auto run virus ekak. xp neda thiyenne. ekayi case eka. oka issara aapu virus ekak.

    malwarebytes walin clean wenawa oya virus eka.
    habayi computer ekath clean karanna ona malwarebytes walinma. nathnam aaye enawa.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    පෙන් එක ෆෝමැට් කලත් Virus එක යන්නේ නෑ.. ඒක උබේ මැසිමට ඇවිත් ඉවරයි ! ෆෝමැට් කරන ගානට පෙන් එක auto-play උන ගමන් වයිරස් එක ආයේ පෙන් එකට කොපි වෙනවා.. KVT එක බාගෙන ඒකෙන් මේක රිමුව් කරගන්න.. කෝකටත් C එකේ ෆයිල්ස් ටික වෙන ඩ්‍රයිව් එකකට දාගන්න :)

    kvt eka patta wade goda :D:D:D thanks