කොල්ලනේ 32GB pen eka fat32 වලට format කරා තුන් හතර පරක්. ඒ කරලත් වාහනේට ගහලා වැඩ කරන්නෙ නැ. Computer එකේ වැඩ හෝන්දට.





pen eka 3.0 ekakda
32gb support nethuwa athi
Ow bun ehemada koheda dan man dvd player ekakata gahala baluwa pen ena eke wada