pen eke awla

dmas123

Member
Apr 14, 2016
190
4
0
adoo mala uttai ban meka lape awlak wage virus ekak awith wage gahana gahana pen eka kelawenawa okkotoma write protection watenawa ban danata 3k iwarai.aiyoooo salli.mekata karanna deyak danna kenek help karando.
 

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    pen eka write protection watila.net eken balala karanna puluwan hamadema kara eth wadak une na.32gb ekak danna kenek help ekak denna.

    ඔව ඔබ කල යුත්තේ මෙච්චරයි , හරිම පහසුයි මේක කරන්න .
    ඔබ පෙන් එක ගෙන කහ වතුර ස්වල්පයකින් හොදා ගන්න .

    ඊට පසුව උතුර බලා මේ ශ්ලෝකය 128ක් මතුරා ගැන දෙවි රුපයක් අසල දින 3ක් තබන්න.

    "අකේ පාසිරි තුහ් "

    ඔබේ පෙන් එක නැවත වැඩ කරාවි.

    -අසිරි වනිගරත්න-
     

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    ඔව ඔබ කල යුත්තේ මෙච්චරයි , හරිම පහසුයි මේක කරන්න .
    ඔබ පෙන් එක ගෙන කහ වතුර ස්වල්පයකින් හොදා ගන්න .

    ඊට පසුව උතුර බලා මේ ශ්ලෝකය 128ක් මතුරා ගැන දෙවි රුපයක් අසල දින 3ක් තබන්න.

    "අකේ පාසිරි තුහ් "

    ඔබේ පෙන් එක නැවත වැඩ කරාවි.

    -අසිරි වනිගරත්න-

    හරි නේ බං උබල මේවා හංගන් ඉනන්වා දීපල්ල අනෙක් උන්ටත් මේ මන්තර තිතට වැඩනේ බං අකේ පසිරිය මන්තරේ නම් කිරි ගහට ඇන්නා වගේ.මෙම වටිනා ශ්ලෝකය ගුරු මුෂ්ටියෙන් තොරව ලබා දුන් කපු මහතගේ අකේ පසිරීය වැඩි වේවා තුහ්
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ow ow ban detect wen na.ekak newei 3k ban me lapata gahana gahana ekata kelawenawa mekata pen HIV hadilada manda ban.aye gahana pen wala kopuwath ekka wath thamai gahanna wenne.

    mehema karla balapn

    my computer gihin pen eka format wenna daala formarting wena athare software eka run karala balapan detect wenawada kiyala
     

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    mehema karla balapn

    my computer gihin pen eka format wenna daala formarting wena athare software eka run karala balapan detect wenawada kiyala
    eka hari giyeth na pen eka ebay eken gaththe refund karagaththa.eth me awlata wisadumak hoyaganna eka watinawa ekai try karanne.