plug karankota ena music eka enneth nadda?කොහොමද මේක ගොඩදාගන්නෙ
මල ජරාවක් බං හික්විෂන් flash drive එකක්
සද්දෙ එනවplug karankota ena music eka enneth nadda?
Wena PC ekakta connect karala baluwada?

Wena pc ekakta plug karala baluwda?සද්දෙ එනව![]()
අඩේ මචං හරි ගියෝWena pc ekakta plug karala baluwda?
Aththama kiwwoth machn blanna dewal godak tiynwa.a nisa tawa tikak wisthara karala image ekka danna pluwn nam godak hondai![]()
help vampire detectedඅඩේ මචං හරි ගියෝ
වෙන usb port එකකට ගැහුවම හරි ගියා
උඹලට ගොඩක් ස්තූතියි

Usb port එකේ අවුල තියෙන්නේ ඔය කියන විදිහට.කොහොමද මේක ගොඩදාගන්නෙ
මල ජරාවක් බං හික්විෂන් flash drive එකක්
Disk Management එකේවත් පෙන්නන්නෙ නෑ
ඩිවයිස් මැනේජර් එකේ
Unknown USB Device (Device Description Request Failed) කියල වැටෙනව
වෙන USB Port එකකට ගැහුවම හරි ගියා![]()
![]()
Anith ewa nam danne naMe @Avast0 kiyanne @AnuradhaRa ma neda
umaa neda meke @tin_kiri kiyala inneth?
Thawa muge thiyana Fakes Accounts monawada?
------ Post added on Aug 16, 2023 at 2:35 AM