pendrive av output

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    http://www.amazon.co.uk/Portable-ou...=2025&creative=165953&creativeASIN=B004TD4O1A



    macho mata one usb pen ekak gahanna parana dvd player ekak goda daganne
    me kramaya harida????
    පුළුවන් dvd ප්ලේයර් වල බෝඩ් වෙනම ගන්න තියෙනවා 5v වැඩ කරන්නේ, ඒවායේ usb තියෙනවා vga අවුට් එකකුත් තියෙනවා hdmi නෑ. එක්දාස් ගානක් උනා.
    හැබැයි sony වගේ ප්ලේයර් වල ඩිස්ප්ලේ එක පෙන්නන්නේ නෑ.
     
    Last edited: