මේකයි අය්යේ මට දේශපාලන මතයක් තියෙනවා තමයි මන් ඒක හැමතැනම කියවන්නේ නෑනේ . මන් ඔය එකෙක්ටවත් චන්දෙ දෙන්නෙත් නෑ.
මන් අහන්නේ ඇයි ජෙප්පෝ අනිත් අයට දේශපාලන මතයක් දරන එකට අකමැති. ඉතින් එයාල කියන තරම් රැල්ලක් තියෙනවනම් බය්යෝ හිටිය කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. එයාලට එයාලගේ මතය තියාගෙන ඉන්න දෙන්න. ඒක එයාලගේ අයිතියක් නේ
උබ වගේ ස්වාධීන බයියෝ අඩුයි. උබ පාඩුවේ පොලිටිකල් ඔපිනියන් එක තියාගෙන ඉන්නවා. අඩුගානේ මං දැකලවත් නෑ උබ පොලිටිකල් ත්‍රෙඩ් එකක් දානවා. මේ අනිත් රගන කැම්පෙන් බයියෝ ජෙප්පෝ තමයි දඟලන්නේ ත්‍රෙඩ් දාගෙන.
දැන් උබ කියපන් මේකේ ත්‍රෙඩ් එක දාපු එකා කාලයක් රනිල්ට බැන බැන ඉඳලා දැන් රනිල්ට කැම්පෙන් කරනවා. මේ වගේ එක මතයක් නැති හිපාටුවෝ තමයි මේ රටට කෙළවෙන්න ලොකුම හේතුව..ජෙප්පෝ උනත් බයියෝ උනත්.