Meka hodaiyda bn?
ow maru. ocd seen ekk gana tiyenne
Meka hodaiyda bn?
thanks machan ow eka nam sira math oka dan hithagena inne ocd thoughts walata yatawenne naha kiyalamachan mn ocd gana poddk kiynnm matath oya wage seen thibba punchi kale matath leda hadei, hari order ekata dewal thibbe naththm mkk hari naraka deyak wei oya wage dahak dewal thibba man ewata rituals hadagena thibba mn me ritual tika kloth ohoma dewal wenne na wage hithan, (ocd gana experience ekk nathi unta nm hina yai eth ocd thiyena ekek thama danne eke struggle eka) a/l krnn mul dawas wl meka echchrm prashnayak une na eth covid wlata gdr inn unahama meka wadima una aduma tharame physics ganawak hithann ba ocd thoughts enn gaththa,bio mathaka hitinne na ewage prashna kotiyai kohomahari mn oka gdr ayata kiyl doctor kenek hmbawenn giya 2021 december wage doca mata ekata beheth ehema dunna thawa mata ewata tika tika expose wenn guide kla, mn tika tika fears wlt expose wenn patan gatta muladi pattama amarui thama eth allagena hitiya ohoma ohoma digatama expose wenn purudu weyam. hithata ona ekk awata kmk na ona huththak wedden kiyl hithapan e thoughts aththa neme kiyl tikakin ubatama therum yanawa, ocd ekk fight eka dawasin deken dinanna ba allan idapan hithata ena onima deyak piliganin, ekata fight ekk diyam nathiwa ocd thoughts wlt yata wenn epa bn.
mata adatath ocd thoughts enw eth mn ewa ganan gnne na ewa ita passe matama tika welawakin amathaka wenw ohoma thamai bn mage ocd experience eka, mn ubata kiyanne expose wena eka thama hodama anith eka ocd thoughts walata dinann denn epa, ocd thoughts kiyanne boru dewal withrai brother ube life eka ewata control krnn ba , be strong machan good luck.
Umba Dr @AnuradhaRa lagata giyada? U Okada behethak deviමම මේ පාර a/l සෙකන්ඩ් ශයි කරන්ඩ හිටපු කොල්ලෙක් , මචන්ලා දැන් අවුරුද්දකට විතර කලින් මගේ Penis Shaft එකේ Foreskin එකේ බ්ලැක් පැච් එකක් ආව පොඩි එකක් (මට පේන තරමින් සයිස් එකේ හෝ ඒ වගේ දේක වෙනසක් නෑ) මගේ Balls වල සහ තවත් ඒ වගේ පැචස් තියනවා ඒ වගේම ඒ ප්‍රමානෙම , මම මුලින් ඕක ලොකු ගානකට ගත්තේ නෑ ඒත් මම තැනක පිනයිල් කැන්සර් සීන් එකක් දැකලා පට්ට බය උනා
මට පොඩි කාලේ ඉදන් ඔය ටූ මච් බය වෙන එක තිබුනා , මේක ලොකු ගානක් නැති උනත් මන් පස්සේ හරියට හිතලා බලනකොට තමයි මට මේක මීටර් උනේ ,මට මතක මුල්ම එක මන් පොඩි කාලේ දවසක් පාරෙ යනකොට තුවාල වෙලා පාරෙ හිටපු හාවෙක් පාර අයිනෙන් තිබ්බා , එදා ඉදන් හෙන කාලයක් යනකල් මන් හිතාගෙන හිටියේ මට රේබීස් හැදිලා කියලා , ඒ වගේ සිද්දි ගොඩක් තියනවා , ලගම එකක් කිව්වොත් මන් කොවිඩ් කාලේ ඒ විඩිහටම සිම්ප්ටම්ස් ඇවිල්ලා බය උනා , කටේ උශ්න බිබිලි ඇවිත් බය වෙලා තියනවා මේ වගේ සිද්දි ගොඩක් තියනවා
එත් මේකේ මගෙ මේ තියන පැච් එක තියෙන්නේ පීනිස් ෆොර්ස්කින් එකේ , මේක හිතලා හිතලා ඇත්තටම දැන් නම් දවල් රැයක් යනවා දැනෙන්න්ත් නැති තරම්. මන් මේක ගෙදරට කියලා ඉස්සෙල්ලා Urologist කෙනෙක්ට පෙන්නුවා , එයා කිව්වා එහෙම එකක් නෑ මාස තුනකින් බලමු වෙනසක් වෙනවද කියලා කියලා.
ඉතින් මාස තුනක් යනකල් හරියට කන්නෙත් නැතුව මන් ආයෙ ඌ ගාවට ගියා , පොර ඊට පස්සේ කිව්වා ඕක සාමන්ය දෙයක් කියලා , පස්සේ මන් ආයෙත් එයා ගාව්වට ගියා , එතකොට පොර කිව්වා මේවා සාමන්ය දේවල් මේ වයසට , ඕනිම නම් කියලා එයා එයාගේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්න කියලා මට ලෙටර් එකක් දුන්නා .
මේක එතනින් නැවතුනෙත් නෑ මන් ඊට පස්සෙ ගියෙ Dermetologist කෙනෙක් ගාවට එයා ගාවට ගියපු මුල් සැරේ කිව්වා එයාගේ අර බලන එකෙන් බලලා , දැනට නම් එහෙම එකක් පේන්නේ නෑ ඒක හින්දා Biopsy එකක් කරන්න උවමනාවක් නෑ හැබැයි මේක ලොකු උනොත් කරගන්න කියලා
එකේන් මේක තව වැඩි උනා , ඊට පස්සෙ මන් මගෙ ඇගේ තියන හැම ලපයක්ම උට පෙන්නන්න ගියා තුන් පාරක් අන්තිමට ගියපු පොර හිනත් උනා
දැන් මගෙ ගෙදර අය සහ නෑදෑයො ඔක්කොම හිතන්නේ මට විකාර කියලා ඒත් මේක පුදුම වදයක් මචන් කිසිම දෙයක් කරන්න බෑ ඔහේ බලාගෙන ඉන්න එක ව්තරයි කරන්න පුලුවන් , ඔහොම ඉදලා අන්තිමට Ocd සහ හෙල්ත් ඇන්සයිටි වලට බෙහෙත් ගන්නත් ස්පෙශලිස්ට් කෙන්ක් ගාවට ගියා පොර මට OCD සහ හලූසිනේශන්ස් වලට දෙන බෙහෙත් දුන්නා හෙනට ඒත් ඒවා ගහලත් ඉන්ඩ බෑ මචන් නින්ද යනවා මෝෆින් ගැහුවා වගේ.
දැන් මන් ගෙදර අයට පෙන්න නෝමල් එකේ ඉන්නව ඒ මිනිස්සුන්ටත් ඔච්චර වද දෙන්න බැරි හින්දා , ඒත් ඇතුලෙන් මට කිසිම වැඩක් කරන්න බෑ පෙනිස් එකේ තියන එකම මතක් වෙනවා , අඩුම තරමේ අතේ ගහන්නවත් බෑ මේවගේ අත්දැකීමක් තියනවා නම් පුලුවන් නම් මට සපෝට් එකක් දීපන් ප්ලීස්
PS: මේක ගැන ගූගල් කරපුවහම එන්නේ Penile melonosis/Lentiginosis කියලා ඒත් බයයි මචන් පට්ට
මං ගාවට අවොත් බිජ්ජ කපල දාන එක තමා කරන්නෙUmba Dr @AnuradhaRa lagata giyada? U Okada behethak devi
Thathata marenna gahuwa wageda ?මං ගාවට අවොත් බිජ්ජ කපල දාන එක තමා කරන්නෙ
උඹ ආවොත් මැරෙන්නම ගහනව
උබ හෙන කැරියා වෙලා නේද, මොනවද මේ දවස්වල බොන්නෙමං ගාවට අවොත් බිජ්ජ කපල දාන එක තමා කරන්නෙ
උඹ ආවොත් මැරෙන්නම ගහනව
බිපු ජරාව නැවැත්තුවම ඔක්කොම හරි යනව මචංඋබ හෙන කැරියා වෙලා නේද, මොනවද මේ දවස්වල බොන්නෙ
ඒ කියන්නෙ උබ ලෙඩක් නැතිවනෙ බෙහෙත් බීලා තියෙන්නෙබිපු ජරාව නැවැත්තුවම ඔක්කොම හරි යනව මචං
නෑ බං රිටලින් වලින් ගුණයක් එන්නෙ මුලදි විතරයිඒ කියන්නෙ උබ ලෙඩක් නැතිවනෙ බෙහෙත් බීලා තියෙන්නෙ

මම මේ පාර a/l සෙකන්ඩ් ශයි කරන්ඩ හිටපු කොල්ලෙක් , මචන්ලා දැන් අවුරුද්දකට විතර කලින් මගේ Penis Shaft එකේ Foreskin එකේ බ්ලැක් පැච් එකක් ආව පොඩි එකක් (මට පේන තරමින් සයිස් එකේ හෝ ඒ වගේ දේක වෙනසක් නෑ) මගේ Balls වල සහ තවත් ඒ වගේ පැචස් තියනවා ඒ වගේම ඒ ප්‍රමානෙම , මම මුලින් ඕක ලොකු ගානකට ගත්තේ නෑ ඒත් මම තැනක පිනයිල් කැන්සර් සීන් එකක් දැකලා පට්ට බය උනා