Penis Problem - Please Help

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,248
    5,304
    113
    Panadura
    ඕකඅවුලක් නෑ. යට පැත්තෙන් කුරුලෑ වගේ එන එකනේ. නිකන්ම යනවා. කොහොබ දළු තලලා ගාපන්. විෂබීජ යන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Pearly Penile Papules කියන්නෙ නම් වෙන කේස් එකක්.. ඒකත් ලෙඩක් නෙමෙයි.. සමහර අයගෙ කාලයක් යද්දි හොඳ වෙනවලු.. සමහර අයගෙ දිගටම තියෙනවලු.. ටූත්පේස්ට් වලින් අයින් කරන්න පුළුවන් කියලා මං දැක්කා නෙට් එකේ නම් තියෙනවා..

    ඔය කේස් එක ගැන නම් දන්නෙ නැහැ.. ඩොක්ටර් කිව්වා නම් අවුලක් නෑ කියලා උඹ වැඩිය හිතන්න එපා.. විශේෂඥයෙක්ට නේද පෙන්නුවෙ..?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොඳම දේ මචන් සමේ රෝග සම්බන්ද ව ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් :yes: චැනල් කරල හරි කීයක් ගියත් උඹට ඕක සනීප කරන්න ඔනී නම් එහෙම කරපන් :growl: නැත්තම් ඔය එකෙ ඩොක්ටර් කෙනෙක් කිව්වයි කියලා :baffled: ඔහේ හිත හදන් ඉන්න එපා....:no:
     
    HelpAccount

    Member
    Jan 13, 2015
    18
    1
    0
    ඕකඅවුලක් නෑ. යට පැත්තෙන් කුරුලෑ වගේ එන එකනේ. නිකන්ම යනවා. කොහොබ දළු තලලා ගාපන්. විෂබීජ යන්න.

    nikanma yanawa kiwwe uba kiwwa behetha gawothda naththam kaaleth ekka adu wela yaida bn? :dull:
     
    HelpAccount

    Member
    Jan 13, 2015
    18
    1
    0
    Pearly Penile Papules කියන්නෙ නම් වෙන කේස් එකක්.. ඒකත් ලෙඩක් නෙමෙයි.. සමහර අයගෙ කාලයක් යද්දි හොඳ වෙනවලු.. සමහර අයගෙ දිගටම තියෙනවලු.. ටූත්පේස්ට් වලින් අයින් කරන්න පුළුවන් කියලා මං දැක්කා නෙට් එකේ නම් තියෙනවා..

    ඔය කේස් එක ගැන නම් දන්නෙ නැහැ.. ඩොක්ටර් කිව්වා නම් අවුලක් නෑ කියලා උඹ වැඩිය හිතන්න එපා.. විශේෂඥයෙක්ට නේද පෙන්නුවෙ..?

    specialist da kiyalanam mathaka na bn dan tikak kal :baffled: eth lingika roga pilibada porakata thama pennuwe..
    mata awla thiyenne health ekata wada kellata kohoma hitheida kiyala :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    specialist da kiyalanam mathaka na bn dan tikak kal :baffled: eth lingika roga pilibada porakata thama pennuwe..
    mata awla thiyenne health ekata wada kellata kohoma hitheida kiyala :(
    තාම උබ බැඳලා නෑනේ ඉතින් පැය 24ම ඒකි උබේ අහවල් එක දකින්නේ නෑනේ ගැනි නෙවේ ඩෝ ඕක සනීප කරගෙන හිටු මුලින්ම...:growl:
    අනික ලින්ගික රෝග සම්බන්ද එකෙක්ට පෙන්නුවාම ඌ ඒහා සම්බන්ද දෙයක් නෙවෙනේ උබට කියලා තියෙන්නේත්.ඒ නිසා උබ සම සම්බන්දව ඉන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලපන්...:eek: ඔහේ යන්නන් වලේ යන්නේ නැතුව හොඳට බලල කොරල හොඳ එකෙක් ගාවට පල.....:dull: මේතන හුටු හුටු ගෑවට ඩොක්ටර්ල හිටියත් මොකද උන් පියාඹල උබ ලගට එන්න ඇහ්....:frown: