Penis Problem

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,548
    48,762
    113
    සේදවත්ත
    යන්න ෆාමසි ඉල්ලන්න මයිකොරාල් ටුයුබ් එකක් ගාන්න සතියක් බඩු හරියනකම් . මල්ලිට ජොලි කසානා ඇවිල්ලා ආඩම්බර වෙයන්
     

    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    යන්න ෆාමසි ඉල්ලන්න මයිකොරාල් ටුයුබ් එකක් ගාන්න සතියක් බඩු හරියනකම් . මල්ලිට ජොලි කසානා ඇවිල්ලා ආඩම්බර වෙයන්

    ඒක කසන්නෙ නැහැලු. අනික ඒ පොඩී බිබිලි වගේ එක තියෙන්නෙ පෙර සම ඇතුල් පැත්තේ. එලියට ඒ බිබිලි පේන්නෙ නැහැ
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,762
    113
    සේදවත්ත
    ඒක කසන්නෙ නැහැලු. අනික ඒ පොඩී බිබිලි වගේ එක තියෙන්නෙ පෙර සම ඇතුල් පැත්තේ. එලියට ඒ බිබිලි පේන්නෙ නැහැ

    මූ අනාචාරයේ ගිහින් නැත්තම් ඉතින් අනිවා බැක්ටීරියා යූරින් ඉන්ෆෙක්ෂන් එකක් . යන්න ඩොකෙක් ගාවට පුතා ලේඩි ඩොකෙක් තමා ආතල්ම . ෂේව් කරල පලයන් නැත්තම් ඇටෙන්ඩන් අරිනවා අරිල්ලල් බදුරුදීන් කැලේ හරිද
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    හැමදේම විහිළු නෙමෙයි. මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක්. ඒ කෙනා කිසිම බඩුවක් ගහපු නැති, ස්පා නොගියපු කෙනෙක්. මනුස්සයෙක් මේ වගේ දෙයක් නිසා මානසිකව වැටෙන්න පුළුවන්. අපි ඒ මිනිසුන්ට උදව් කරන්නඕනේ. ඔයාලගේ ගැජට් එකෙත් මේ වගේ ද කියලා බලලා කියන්න​. ( පෙරසමේ ඇතුල් හම )





    http://webres.medlive.cn/upload/thumb/000/008/276_cv

    මේක පොඩ්ඩක් බලන්න​. මේක අන්තර්ජාලෙන් ගත්ත එකක්. මේකේ තියන ජාතියේම පොඩි බිබිලිවගේ ජාතියක් එයාගේ ගැජට් එකේ පෙරසමේ ඇතුළ් පැත්තේ තියනවා. හැබැයි ගැජට් එකේ කිසි බිබිලක් නැහැ
    yaluwage nam u elakiri eke fake ekakin dannathuwa paiye photo yaluwata ewanne ai:rofl:
    elakiri eke dada innathuwa doctor kenek wa hamba weyan hari de ahaganna nam. meken ahaganna puluwan IT karana unge diagnosis eka:lol:
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Fordyce spots

    +1 මේ තියෙන්නෙ, උඹ කියන කතා ඇත්තනම් බොහෝදුරට මේක තමා සීන් එක. ලෙඩක්මත් නෙමෙයි, අමාරුවක් (කැසීමක්/වේදනාවක්) නැත්තම් බෙහෙත් ගන්න ඕනෙත් නෑ. ඒත් හිත හදාගන්න ඕනෙනම් යාළුවව ඩොකෙක් ගාවට එක්ක පලයන්.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පෙර සම පහලට වෙන තැන ගැටිට්තේ ස්බවිකවම ග්‍රන්ථි හැදෙන්න පලුවන් .Pearly penile papules.මේක නම් එහෙම එකක් නෙවේ වගේ ඩොක්ටර් කෙනෙක් ගාවට ගියානම් බලලා කියයි.