යන්න ෆාමසි ඉල්ලන්න මයිකොරාල් ටුයුබ් එකක් ගාන්න සතියක් බඩු හරියනකම් . මල්ලිට ජොලි කසානා ඇවිල්ලා ආඩම්බර වෙයන්
යන්න ෆාමසි ඉල්ලන්න මයිකොරාල් ටුයුබ් එකක් ගාන්න සතියක් බඩු හරියනකම් . මල්ලිට ජොලි කසානා ඇවිල්ලා ආඩම්බර වෙයන්
ඒක කසන්නෙ නැහැලු. අනික ඒ පොඩී බිබිලි වගේ එක තියෙන්නෙ පෙර සම ඇතුල් පැත්තේ. එලියට ඒ බිබිලි පේන්නෙ නැහැ
yaluwage nam u elakiri eke fake ekakin dannathuwa paiye photo yaluwata ewanne ai
හැමදේම විහිළු නෙමෙයි. මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක්. ඒ කෙනා කිසිම බඩුවක් ගහපු නැති, ස්පා නොගියපු කෙනෙක්. මනුස්සයෙක් මේ වගේ දෙයක් නිසා මානසිකව වැටෙන්න පුළුවන්. අපි ඒ මිනිසුන්ට උදව් කරන්නඕනේ. ඔයාලගේ ගැජට් එකෙත් මේ වගේ ද කියලා බලලා කියන්න. ( පෙරසමේ ඇතුල් හම )
http://webres.medlive.cn/upload/thumb/000/008/276_cv
මේක පොඩ්ඩක් බලන්න. මේක අන්තර්ජාලෙන් ගත්ත එකක්. මේකේ තියන ජාතියේම පොඩි බිබිලිවගේ ජාතියක් එයාගේ ගැජට් එකේ පෙරසමේ ඇතුළ් පැත්තේ තියනවා. හැබැයි ගැජට් එකේ කිසි බිබිලක් නැහැ

ඒක කසන්නෙ නැහැලු. අනික ඒ පොඩී බිබිලි වගේ එක තියෙන්නෙ පෙර සම ඇතුල් පැත්තේ. එලියට ඒ බිබිලි පේන්නෙ නැහැ

Fordyce spots