Pension Plan

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ආණ්ඩුවේ බැංකුවක දාපං

    අපරාදේ කවද හරි බංකලොත් උනොත් නැත්තම්
    පොඩි වැඩි ලාභෙ බලන්න එපා
     
    • Like
    Reactions: TechnWeb

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    ඉස්සරනම් හිතන් හිටියේ කොහොමහරි සල්ලි එකතුකරලා අක්කර 5 විතර වත්තක් අරන් මොනවහරි වවනවා කියලා. ඒත් දැන් බැලුවම ඒ වැඩේ හරියන්නේ නෑ මොකද වැඩ කරන්න මිනිස්සුත් නෑ.හොරු වැඩියි.පගාව ගන්න එවුන් වැඩියි ඕනෙම පොඩි දේකට.
     
    • Like
    Reactions: Master malli