Pensions for pvt (The good and the bad and the reasons)

පෞද්ගලික අoශයේ ර&#3536

  • Total voters
    29

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Taxation-Pension-Plan.jpg

    මොකද හිතන්නෙ පෞද්ගලික අoශයේ රැකියාවල නියුතු සේවකයන් සදහා වූමේ "නව විශ්‍රාම වැටුප් ක්‍රමය" ගැන..???

    නව විශ්‍රාම වැටුප් ක්‍රමයට,අකමැති අය වගේම කමැති අයත්, මේ ක්‍රමය ගැන කිසිම අදහසක් නැති අයත් ඉන්නවා ...

    ඒ අයටත් එක්ක දැනගන්න කියමුකො බලන්න එහෙනම්...
    :nerd::nerd::nerd:

    10.gif

    • මෙය Pro Section එකේ පල කර ඇති හෙයින් එලකිරි ඩොට් කොම් නීති වලට ගරු කරමින් වලි ත්‍රෙඩ් එකක් නොකර පවත්වා ගෙන යැමට උදව් කරන්න...
    • සියලු දෙනාගේ අදහස් වලට ගරු කරන්න.
    • අනවශ්‍ය Tags දැමිමෙන් වලකින්න...

    .
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    විශ්‍රාම වැටුපක් හැදුවට කමක් නැහැ තේරුමක් ඇති විදියට. පෞද්ගලික අංශයේ දැනට රුපියල් 8000 - 20000 අතරේ පඩි ලබන මිනිස්සු තමයි වැඩි ප්‍රතිශතයක් ඉන්නේ. ඒ මිනිස්සුන්ට ඒ පඩිය අරගෙන අද දවසේ ජීවත් වෙන්නෙත් අමාරුවෙන් එහෙම එකේ අනාගතේදී රුපියල් 2000ක් 3000ක් විශ්‍රාම වැටුපක් විදියට අරගෙන තේරුමක් තියෙනවද? එහෙම තේරුමක් නැති දේකට දැනට හම්බෙන වැටුපෙන් 2%ක් නෙමෙයි 0.5%ක් වත් නාස්ති කරන්නෙ මොකටද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.
    *මේක මගේ යෝජනාවක් - මේ දෙන රුපියල් 2000 ට 3000 ට වැඩිය හොඳයි මේ ප්‍රතිෂතයම වැටුපෙන් අයකරගෙන අනාගතයේදී මේ විශ්‍රාමිකයින්ට වෙනත් පහසුකම් සැලසීමේ ක්‍රමයක් යෝජනා කරනවානම්.
    උදාහරණයක් වශයෙන් විශ්‍රාමිකයන්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයීම (බස් රථ වල දුම්රිය වල ගමන ගාස්තු අය නොකිරීම ) වගේ.
    ඒ වගේ අතට සොච්චම් මුදලක් දෙනවට වඩා යම් කිසි සහනයක් වත් අනාගතයේදී සලසන්න පුලුවන්නම් වටිනවා.
    මේක මගේ අදහසක් පමණයි :)

    *poll එකට තව option එකක් add කරන්න , "සංශෝධනය වියයුතුයි" කියල
     
    Last edited:
    • Like
    Reactions: casper_fms

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0

    good suggestion... rep added...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩක් නෑ ඕක.අවුරුදු 10ක් ගොඩක් ගාමන්ට් කෙල්ලෝ වැඩ කරන්නේ නෑ නේ.කසාද බදිනවා.ඊට පස්සේ ඇද උඩ වැඩ සිදුවෙනවා නේ.එතකොට බබාලා ලැබෙනවා.එතකොට රස්සාවෙන් අයින් වෙනවා.එතකොට එයාලාගේ පඩියෙන් අයින් වෙන සල්ලි හම්බෙන්නේ නෑ.ඒක තිබ්බා නම් ETF,EPF එක්කත් ලැබෙනවා.අනිත් එක සුලු පඩි ගන්න අයට ඕක කිසි වැඩක් නෑ.

    ආණ්ඩුව බලන්නේ උඩින් වතුර පෙන්නලා යටින් ගින්දර ගෙනියන්න.එහෙම නැත්තම් මොකද මේකට ගොඩක් අය අකමැති වෙන්නේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,914
    4,504
    113
    kanna tiya adinnawat salli nathuwa inna minissunge padiyen kaali kapu wahama wena de terenawanam .. man mekata 100% agree naa
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    විශ්‍රාම වැටුපක් හැදුවට කමක් නැහැ තේරුමක් ඇති විදියට. පෞද්ගලික අංශයේ දැනට රුපියල් 8000 - 20000 අතරේ පඩි ලබන මිනිස්සු තමයි වැඩි ප්‍රතිශතයක් ඉන්නේ. ඒ මිනිස්සුන්ට ඒ පඩිය අරගෙන අද දවසේ ජීවත් වෙන්නෙත් අමාරුවෙන් එහෙම එකේ අනාගතේදී රුපියල් 2000ක් 3000ක් විශ්‍රාම වැටුපක් විදියට අරගෙන තේරුමක් තියෙනවද? එහෙම තේරුමක් නැති දේකට දැනට හම්බෙන වැටුපෙන් 2%ක් නෙමෙයි 0.5%ක් වත් නාස්ති කරන්නෙ මොකටද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.
    *මේක මගේ යෝජනාවක් - මේ දෙන රුපියල් 2000 ට 3000 ට වැඩිය හොඳයි මේ ප්‍රතිෂතයම වැටුපෙන් අයකරගෙන අනාගතයේදී මේ විශ්‍රාමිකයින්ට වෙනත් පහසුකම් සැලසීමේ ක්‍රමයක් යෝජනා කරනවානම්.
    උදාහරණයක් වශයෙන් විශ්‍රාමිකයන්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයීම (බස් රථ වල දුම්රිය වල ගමන ගාස්තු අය නොකිරීම ) වගේ.
    ඒ වගේ අතට සොච්චම් මුදලක් දෙනවට වඩා යම් කිසි සහනයක් වත් අනාගතයේදී සලසන්න පුලුවන්නම් වටිනවා.
    මේක මගේ අදහසක් පමණයි :)

    *poll එකට තව option එකක් add කරන්න , "සංශෝධනය වියයුතුයි" කියල

    try kara machan edit karanna.. edit karanna behe..

    thnx Idea ekata..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    විශ්‍රාම වැටුපක් හැදුවට කමක් නැහැ තේරුමක් ඇති විදියට. පෞද්ගලික අංශයේ දැනට රුපියල් 8000 - 20000 අතරේ පඩි ලබන මිනිස්සු තමයි වැඩි ප්‍රතිශතයක් ඉන්නේ. ඒ මිනිස්සුන්ට ඒ පඩිය අරගෙන අද දවසේ ජීවත් වෙන්නෙත් අමාරුවෙන් එහෙම එකේ අනාගතේදී රුපියල් 2000ක් 3000ක් විශ්‍රාම වැටුපක් විදියට අරගෙන තේරුමක් තියෙනවද? එහෙම තේරුමක් නැති දේකට දැනට හම්බෙන වැටුපෙන් 2%ක් නෙමෙයි 0.5%ක් වත් නාස්ති කරන්නෙ මොකටද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.
    *මේක මගේ යෝජනාවක් - මේ දෙන රුපියල් 2000 ට 3000 ට වැඩිය හොඳයි මේ ප්‍රතිෂතයම වැටුපෙන් අයකරගෙන අනාගතයේදී මේ විශ්‍රාමිකයින්ට වෙනත් පහසුකම් සැලසීමේ ක්‍රමයක් යෝජනා කරනවානම්.
    උදාහරණයක් වශයෙන් විශ්‍රාමිකයන්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයීම (බස් රථ වල දුම්රිය වල ගමන ගාස්තු අය නොකිරීම ) වගේ.
    ඒ වගේ අතට සොච්චම් මුදලක් දෙනවට වඩා යම් කිසි සහනයක් වත් අනාගතයේදී සලසන්න පුලුවන්නම් වටිනවා.
    මේක මගේ අදහසක් පමණයි :)

    *poll එකට තව option එකක් add කරන්න , "සංශෝධනය වියයුතුයි" කියල

    ඔය වගේ දේවල් නම් යුරෝපයේ කරනවා බන්.
    ලංකාවෙ නම් තාම නෑ ඉතින්.
    :(
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    ඇත්තම කිව්වොත් රජයට EPF,ETF ගෙවන්න සල්ලි නැතුවයි ඉන්නේ. මේකට එකම පිළියම විදියට තමයි මේ ක්‍රමය ගේන්න හදන්නේ. රජය පැත්තෙන් ගත්තොත් තීරණය සාධාරණයි. ඒත් සේවකයාට අවාසිදායක වෙන කරුණු වැඩියි.