Peo TV තියෙන උන් පොඩ්ඩක් වරෙල්ලකෝ

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Peo TV තියෙන උන් පොඩ්ඩක් වරෙල්ලකෝ

    තියෙන අඩුම package එක 799ට තියෙන Peo TV Silver (59 Channels) එක.
    Peo TV + SLT Phone Line එක ගත්තොත් Tax එක්ක මාසෙට කීයක විතර බිලක් එයිද ??
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    790 Peotv tv+ 1490 Brodband +telephone mekata 1000+ tax enawa apita
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    සේරම චාජස් රු.2,000 ට අඩුවෙන් ෂේප් කරගන්න පුළුවන්. ඉන්ටර්නෙට් නැතුව, මගේ පියෝ ටීවී කනෙක්ෂන් එකනම් එක සැරයක් අවුල් වෙලා කියපුගමන් ඇවිල්ල අලුත් රවුටරයක් දාලා ගියා.
     
    • Like
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    සේරම චාජස් රු.2,000 ට අඩුවෙන් ෂේප් කරගන්න පුළුවන්. ඉන්ටර්නෙට් නැතුව, මගේ පියෝ ටීවී කනෙක්ෂන් එකනම් එක සැරයක් අවුල් වෙලා කියපුගමන් ඇවිල්ල අලුත් රවුටරයක් දාලා ගියා.

    machan umbe tiyenne Peo TV + phone connection ekada??
    bill eka 2000ta aduwen goda daganna puluwan da ??
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    3ටම 3700ගානක් එන්නෙ, ඉන්ටර්නෙට් එකේ ටැක්ස් එක්ක 1900ගානක් වගේනෙ එන්නෙ, එතකොට 1800වෙන්නෙ නැති වෙයි :confused:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    3ටම 3700ගානක් එන්නෙ, ඉන්ටර්නෙට් එකේ ටැක්ස් එක්ක 1900ගානක් වගේනෙ එන්නෙ, එතකොට 1800වෙන්නෙ නැති වෙයි :confused:

    Thanks
     
    • Like
    Reactions: Ysa Karu